ගැසට් අතුරු තහනම් නියෝගයෙන් මැතිවරණය කල් යාමට විරෝධය

සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට එරෙහි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින්  මැතිවරණය කල් ගිය බව ආරංචි වූ බවත් එ් සම්බන්ධයෙන් විරෝධය පල කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

වත්මන් ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ පළාත් පාලන ආයතන මැතිවරණය වැනි කුඩා මැතිවරණයක් කල් දැමීම හේතුවෙන් රට තුල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව ඇතැයිද හෙතෙම  සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *