බැරක් ඔබාමාගෙන්  සමාජ මාධ්‍යයට විවේචනයක්

සමාජ මාධ්‍ය වගකීම් විරහිතව යොදා ගැනීම ‍පිළිබද හිටපු ඇමෙරිකානු  ජනපති බරක් ඔබාමා අනතුරු අඟවා තිබේ.

මෙවැනි ක්‍රියාවන් මගින් සංකීර්ණ ගැටලු පිළිබඳව ජනතාවගේ අවබෝධය විකෘති කිරීම සහ වැරදි තොරතුරු ප්‍රචාරය බව ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාලය තුළ පොදු ඉඩකඩක් නැවත ලබා ගත හැකි මාර්ග සොයා ගත යුතු බවද ඔහු පැවසීය.

බීබීසී ගුවන් විදුලියේ වැඩසටහනකදී හැරී කුමරු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙස හෙතෙම මේ බව පසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *