ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම්ජොන් උන් සාකච්ඡාවට සැරසේ

ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු කොරියානු නායක කිම්ජොන් උන් විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.මේ ආරාධනය පිළිගැනීමට සූදානම් යැයි ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත.

 

ඇමෙරිකාවේ වොෂින්ටන් හී උතුරු කොරියානු නියෝජිතයා වෙත මේ බව කිම්ජොන් උන් විසින් දන්වා ඇති අතර ඔහු ඒ බව නිල වශයෙන් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට දන්වා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *