ඉන්දියවේ දූවිලි කුණාටුවකින් 76ක් මරුට

ඉන්දියාවේ රාජස්ථාන් සහ උත්තර ප්‍රදේශයේ දූවිලි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 76ක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාළ ලබා ඇත.

ඊයේ (2) ඇති වූ මෙම දරුණු දූවිලි කුණාටුවෙන් නිවාස රැසකට හානි වී ඇති අතර විදුලි සැපයුමද බිද වැටී තිබේ.

මිය ගිය පුද්ගලයන් රාශියක් කුණාටුව ඇති වන අවස්ථාවේ නින්දේ පසුවූ බවද වාර්තා වේ. මෙවන් අනපේක්ෂිත දූවිලි කුණාටු ඇතිවීම ගිම්හාන සෘතුවේ ඉන්දියාවේ සුලභ තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *