රජයේ රෝහල්වල වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

ශ්‍රි ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් තැබූ නිදහස් වෙළද ගිවිසුම අහෝසි කරන ලෙස බලකරමින් රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු අද (17) පෙරවරු 8 සිට හෙට (18) පෙරවරු 8 දක්වා දිනක සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.

නමුත් සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා පවත්වන අතර ළමා , මාතෘ හා හමුදා රෝහල් වල වෛද්‍යවරුන් වැඩවර්ජනය නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *