පොලිසියට හිටපු ජනපතිගෙන් චෝදනා

රටේ නීතිය බිද වැටී ඇත්තේ පොලිසියේ අඩපණ වීම නිසා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මත්තේගොඩ-පොල්ගස්ඕවිට අද පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින් රටේ වත්මන් තත්ත්වය පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *