නව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට ජනපති එක්වෙයි

නව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා අද (14) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ භාරගත් අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පි. පෙරේරා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *