පර්යේෂක කණ්ඩායමක් විසින් මකුළුවන් කිහිප දෙනෙකු පරීක්ෂණයකට භාජනය කර තිබේ. ඉතා කුඩා මකුළු විශේෂයකට එක ස්ථානයක සිට ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය මෙන් සය ගුණයක දුරක් පනින්නට හැකියාවක් ඇති බව සොයාගනු ලැබ ඇත. ඉහත කී ‘මකුළු පිම්ම’, ස්වභාව ධර්මයෙන් ප්‍රබෝධමත් වූ නවතම ‘රොබෝ’ නිෂ්පාදනයෙහිලා උපකාරී වනු ඇති බව මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයෝ පවසති. “රාජකීය පනින මකුළුවා” නොහොත් ‘ෆිඩිපස් […]

Read More

ටිවිටර් ගිණුම් භාවිත කරන්නන් සිය මුරපදය හැකි ඉක්මනින් මාරු කරන ලෙස ටිවිටර් වෙබ් අඩවිය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. එම ජාලයේ තාක්ෂිණික දෝශයක් හේතුවෙන් තොරතුරු බාහිරට නිරාවරණය වී ඇති බැවින් මෙලෙස මුරපද වෙනස් කරන්නැයි එම ජාලය ජනතාවගෙන් ඉල්ලා ඇත. කෙසේ වෙතත් එම තොරතුරු මෙතෙක් අවභාවිතාවට ලක්ව නැති බවද ටිවිටර් සදහන් කරන අතරම කොපමණ පිරිසකගේ තොරතුරු මෙලෙස […]

Read More

  මීයකුගේ ශරීරයේ සෛල යොදාගනිමින් පමණක් තවත් මීයෙක් නිර්මාණය කිරීමේ අත්හදා බැලීමක් සාර්ථක කර ගැනීමට බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය සමත්ව තිබෙනවා.   ඔවුන් මේ සදහා යොදාගෙන ඇත්තේ මීයෙකුගේ කලලයක සෛල පමණක් වන අතර ඉන් තවත් මියෙකුගේ කලලයක් කෘතිම පරිසරයක් තුළ නිර්මාණය කර තිබෙනවා.   මෙම පරීක්ෂණය සාර්ථක වෙමින් නව කලලය මීයෙකුගේ හැඩහුරුකම ගනිමින් වර්ධනය වන […]

Read More

ප්‍රංශයේ වාහන ධාවනය අතරතුරදී දුරකතන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්කිරීමට ප්‍රංශය තීරණය කර තිබේ.   මෙම තහනමට අනුව වාහනය සුදුසු ස්ථානයක නතර කරන තෙක් දුරකතනයට අතවත් තැබීම තහනම්ය. එසේම එන්ජිම නවතා තිබුණද දුරකතනය භාවිතය තහනම් වේ.   මෙම වරදට දඩය යුරෝ 165කි.එනම් රැපියල් 30000ක පමණ මුදලකි.   මීට පෙර වාහන ධාවනය අතරතුර ඉයර් ෆෝන් භාවිතය තහනම් කිරීමටද […]

Read More

වැඩි කාලයක් හිරු එළියට නිරාවරණය නොවී සිටීම ළමුන් අවිදුර දුෂ්ඨිකත්වය, දුර දුෂ්ඨිකත්වය වැනි රෝග වලට පහසුවෙන් ගොදුරු වීමට හේතුවක් බව බ්‍රිතාන්‍ය නිරීක්ෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.   පරිඝණක ක්‍රීඩා වීඩියෝ ක්‍රීඩා සහ වැඩි කාලයක් අධ්‍යාපන කටයුතු සදහා වෙන් කිරිම නිසා වර්තමානයේ ළමුන් අඩු වශයෙන් හිරු එළියට නිරාවරණය නොවීම මේ සදහා හේතුව බව ඔවුන් අනාවරණය කරයි. […]

Read More

සමාජ මාධ්‍ය වගකීම් විරහිතව යොදා ගැනීම ‍පිළිබද හිටපු ඇමෙරිකානු  ජනපති බරක් ඔබාමා අනතුරු අඟවා තිබේ. මෙවැනි ක්‍රියාවන් මගින් සංකීර්ණ ගැටලු පිළිබඳව ජනතාවගේ අවබෝධය විකෘති කිරීම සහ වැරදි තොරතුරු ප්‍රචාරය බව ඔහු පෙන්වා දෙයි. අන්තර්ජාලය තුළ පොදු ඉඩකඩක් නැවත ලබා ගත හැකි මාර්ග සොයා ගත යුතු බවද ඔහු පැවසීය. බීබීසී ගුවන් විදුලියේ වැඩසටහනකදී හැරී කුමරු විසින් […]

Read More

අලුත් උපන් බිළිදියකගේ සිරුරෙන් පිටත පිහිටා තිබූ හෘදය වස්තුව සැත්කම කිහිපයකින් පසුව යථා තත්ත්වයට පත්කිරීමට බ්‍රිතානය වෛද්‍යවරු පිරිසක් සමත්ව තිබේ.   මෙලෙස සැත්කමට භාජනය වී ඇත්තේ වැනේලෝප් හෝප් නම් සති තුනක් වයසැති බිළිදියකි.   බ්‍රිතාන්‍යයේදි මෙලෙස පිටත පිහිටා තිබූ හදවතක්  සාර්ථකව බද්ධ කළ ප්‍රථම වතාව මෙය බව වාර්තා වේ.ලෙයිසෙස්ටර් හී ග්ලෙන්ෆීල්ඩ් රෝහලේදී මෙම සැත්කම සිදු […]

Read More

  සමාජ ජාල අතර ඉහළින්ම තිබෙන නමත් තමයි ෆේස් බුක්. එම  ජාලය ඉකුත්දා අමුතු වැඩක් කළා. ඒ තමයි තමන්ගේ බාල වයස්කාර පාරිභෝගිකයන්ට අලුත් ඇප් එකක් හදුන්වා දීම.   මෙම ප්‍රකට සමාජ ජාල වෙබ් අඩවිය වයස අවුරුදු 13ට වැඩි වැඩිහිටි පිරිස සදහා පමණක් නිර්මාණය කර ඇතත් පර්යේෂකයන් සදහන් කරන්නේ වයස අවුරුදු 13ට අඩු මිලියන 20කට අධික […]

Read More

වෘත්තියක් ලෙසට පරිගණක ක්‍රීඩාවක නිරත වීමට ඇත්නම් ඕනෑම අයෙක් කැමති වනවාට සැකයක් නැහැ. මේ සදහා ශ්‍රී ලංකාවේ අවස්ථාව නැතත් සිංගප්පූරුව ඉකුත්දා වෘත්තිමය පරිඝණක ක්‍රීඩකයන් පුහුණු කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙනවා.   මේ සදහා විශේෂ අධ්‍යාපනය ආයතනයක් පවා මේ වන විට සිංගප්පුරුවේ ආරම්භ කර ඇති බව සදහන්.  විශේෂත්වය වන්නේ මෙහි අධ්‍යාපනය ලබන පිරිසෙන් සියයට 40ක් […]

Read More
1 2 3