Wednesday, August 15, 2018

ජනතාවට රජය මගින් සපයන සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ දී උපකාරීවන දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සබැඳි වෙබ් අඩවි නවීන තාක්‍ෂණය යටතේ නවීකරණය කර යාවත්කාලීන කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් අරඹා ඇත. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීම යටතේ ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවයි. රජයේ සේවාවන් ජනතාවට […]

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමට යෝජිත කෘෂි ව්‍යවසායකත්ව  ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය 21දා හපුතලේ, කහත්තේවෙළ ගම්මානයෙන් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන “අපි වවලයි – අපි කන්නේ” වගා සංවර්ධන වැඩසටහන යටතේ මෙම ආදර්ශ කෘෂි ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ප්‍රථම ගම්මානය වශයෙන් සංවර්ධනය කෙරෙනුයේ […]

Read More

ජෙෆ් බොසෙස්ගේ රොකට් සමාගම අභ්‍යවකාශයට සංචාරකයින් රැගෙන යාමේ සිය ව්‍යාපෘතිය යටතේ එක් මගියකුගෙන් ඩොලර් දෙලක්ෂයත් තුන් ලක්ෂයත් අතර මුදලක් අය කිරිමට සැරසෙයි. ලබන වසරේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත. අභ්‍යවකාශ සංචාරක වැඩසටහනින් ලාභ ඉපයිය හැකිදැයි දැන ගැනීමට බොහෝ දෙනා මෙහි ප්‍රවේශ පත්‍ර මිල දැනගැනීමේ කුතුහලයකින් සිට ඇත. වරෙකදී මගින් 6දෙනෙකු පෘථිවියේ සිට […]

Read More

පසුගිය වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් සිසු සිසුවියන් හය (06) දෙනෙකුට සාමය හා සහජීවනය තේමා කරගත් ආසියානු ෆැසිපික් ළමා සමුළුව නියෝජනය කිරීම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (11) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු වුණා. 30 වන වරටත් සංවිධානය කර ඇති මෙම සමුළුව ජූලි මස 13 වන […]

Read More

තවත් වසර 20කින් ජාන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඒ සඳහා කටයුතු ආරම්භ කර තිබෙන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර රෝගය හඳුනාගෙන රෝග ජානයට ප්‍රතිකාර කිරීම මෙමඟින් සිදු […]

Read More

කැලි කසළවලින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩසටහනක් ඇරඹීමට රජය සුදානම් වෙයි. ලබන වසරේ ජූනි මාසයේදී අරඹීමට නියමිත මෙම ව්‍යාපෘතියෙන් කැලි කසළ අර්බුධයට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවයි. මේ යටතේ ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ ස්ථානයක් පුත්තලමේ අරුවක්කුලු ප්‍රදේශයේ ලබන ඔක්තෝබර් මාසයේදී ඇරඹීමට නියමිත ය.  

Read More

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් නවදිල්ලි නගරය ආසන්නයේ නොයිඩා ප්‍රදේශයේදි ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඊයේ (09) විවෘත කරනු ලැබීය. එමගින් වසරකට ස්මාර්ට් ෆෝන් මිලියන 120ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර ඉන් සියයට 70ක් ඉන්දියාවේ අලෙවි කරනු ඇත.

Read More

ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍රයන්ගෙන් සුවිශේෂ දක්ෂතා සහිත පාසල් සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සංකල්පයක් මත   ක්‍රියාවට නංවන ලද සුභග ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරාගත් සිසුන් 1000කට ශිෂ්‍යත්ව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්,  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ජුලි මස 12 වැනි […]

Read More

අපේ ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.4 ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා ඉහළ අගයක් ගන්නා බවත්, මේ වන විට අපගේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 483 ක් පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් […]

Read More