Wednesday, August 15, 2018

රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබන තරුෂි විදුෂ්කා රාජපක්ෂ කලා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවියකි. ඇය විසින් නව නිපැයුම් දාහතක් දැනට නිර්මාණය කර තිබේ. රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ වැලිමළුව හංදිය අසලින් ඉහළට වැටී ඇති අතුරුපාර ඔස්සේ මද දුරක් ගිය තැන ඇයගේ නිවස පිහිටා ඇත. ඇය විසින් කල මුල්ම නිර්මාණය රාහු කාලය පෙන්වන ඔරලෝසුවකි. ඊට අමතරව […]

Read More

පළතුරු සහ එළවළු අස්වැන්න වැඩිපුර ලැබෙන කාලවලදී ඒවා අපතේ යාම වළක්වා කල් තබා ගැනීම සඳහා විජලනය කොට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරගෙන යයි. මේ සඳහා අවශ්‍ය විජලන යන්ත්‍ර කිහිපයක් දැනටමත් චීනයෙන් ගෙන්වා ඇති අතර ඉදිරියේදී ජර්මනියෙන්ද එවැනි යන්ත්‍ර ගෙන්වා දිවයිනේ එළවළු සහ පළතුරු බහුලව වගා කෙරෙන ප්‍රදේශවල සවි කිරිමට යන බව […]

Read More

DIMO විසින් ඩිජිටල් ව්‍යාපාරකරණයේ සිය ප්‍රථම ව්‍යාපෘතිය “Pick my load” දියත් කරයි මෙරට රථවාහන ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් උසුලන ප්‍රමුඛ සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (DIMO සමාගම)   ඩිජිටල් ව්‍යාපාරකරණයේ සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් “Pick my load” නමින් නවතම මෘදුකාංගයක් ජංගම දුරකථන සඳහා හඳුන්වා දෙයි.  ජංගම දුරකථන සඳහාම නිර්මාණය වූ මෙම නව app […]

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙළට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 07දා සිට 09දා දක්වා එම පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පලතුරු ප්‍රදර්ශනය 07දා පෙරවරු 9.00 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් විවෘත […]

Read More

ලොව පුරා සිටින අන්තර්ජාල පරිශීලකයින් සඳහා ගූගල් ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඒ ‘‘ජී මේල් ’’ සම්බන්ධයෙනි. ඒ අනුව ගූගල් ආයතනය පවසන්නේ ජී මේල් හරහා යොමු කෙරෙන හා ලැබෙන පණිවුඩ බාහිර තෙවන පාර්ශ්වයකට නිරික්ෂණය කළ හැකි බවයි. සංචාරක සැලසුම් සහ මිල සැසඳුම් වැනි සේවා සම්බන්ධයෙන් ගූගල් ආයතනය මගින් තෙවන පාර්ශ්වන් මැදිහත් කර ගැනීම් සිදු […]

Read More

SLASSCOM නව නිපැයුම් සමුළුව සහ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. IT/BPM ක්ෂේත්‍රවල විශිෂ්ටයින්   ඇගයීම සඳහා SLASSCOM විසින් මෙම සමුළුව සහ සම්මාන උළෙල සංවිධානය කළ අතර IT/BPMක්ෂේත්‍රවල විවිධ අංශ රැසක් සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරිණ. මෙම සමුළුව සහ සම්මාන උළෙල සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ සියලු  පාර්ශව වෙත SLASSCOM සිය […]

Read More

ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය දෙවන වරටත් ශ්‍රී ලංකාවේදී යළි ශ්‍රී ලංකාවේදී යළි ඇරඹෙයි. ජුනි මස 28 වන දින සිට ජුලි 8 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන එම පොත්  අලෙවියෙහි සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්ව සිටි අතර BIG BAD […]

Read More

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශයයත් අතර අවබෝධතා ගිවිසුමකට (The MOU for the General International for technological cooperation) අත්සන් තැබීම අද දින (28) මිචිගන් විශ්වවිද්‍යාලයේ දී සිදු කිරීමට නියමිතය. මෙම ජාත්‍යන්තර ගිවිසුම අත්සන් තැබීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් පෙරේදා (26) දිවයිනෙන් පිටත්ව ගියහ. […]

Read More

කොන්ක්‍රීට් විදුලි කණු නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගළක් නිර්මාණය කිරිමට ලංකා විදුලි බල මණ්ඩලයේ, හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි ඉංජිනේරු නිමල් සමරකොන් මහතා සම්ත්ව තිබේ. කොන්ක්‍රිට් විදුලි කණුවක නැගීම සදහා ඉණිමඟක් භාවිතා කිරිම අනිවාර්ය වේ. නමුත් මෙම පාවහන් යුගළ භාවිතා කරමින් වෙනත් පුද්ලයෙකුගේ අාධාරයක් නොමැතිව කිසිදු අනාරක්ෂිත බවකින් තොරව කොන්ක්‍රීට් කණුව තරණය කිරිමටත් […]

Read More