Wednesday, October 24, 2018

නවතාවයකට හුරුවෙමින් පවතින ලෝකයට නැඹුරු වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක පුස්තකාල කේන්ද්‍රකරගනිමින් මෙම ඩිජිටල් […]

Read More

දිනෙන් දින දියුණුවෙමින් පූර්ණ වශයෙන් ධනවාදී ආර්ථික රටාවකට සේන්දු වෙමින් සිටින ලෝකයේ පාරිභෝගික ප්‍රජාවගේ පහසුව සදහා ද විවිධ ක්‍රමවේද හදුන්වාදීමට බටහිර රටවල් උත්සහ දරමින් සිටි. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් ගෙවීම් සිදුකිරීමේදී පාරිභෝගිකයන්ට ඇති වන පහසුතාවන් සදහා පිලියමක් ලබාදීමට “බෲනල් විශ්ව විද්‍යාලයේ” පර්යේෂණ කණ්ඩායමක් පියවර ගෙන ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. […]

Read More
1 6 7 8