දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර,දකුණු,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව […]

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේවා සපයන ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , සිය ඉල්ලීම් 03 ක් දිනා ගැනීමේ අරමුණින් 5/17 දින මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ . ආගමන – විගමන සේවාව සදහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම , විදේශ දූත මණ්ඩල සදහා ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පත් කිරීම […]

Read More

මෙරට සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් (General Bipin Rawat)  මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. මෙම හමුව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වු අතර යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. […]

Read More

දඹුල්ල විහාරයේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු අද  (18) ආරම්භ කෙරෙණි. මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙහි සංරක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය. ක්‍රිස්තු වර්ෂ 43 සහ 17 යන කාල සමයේදී වලගම්බා රජු විසින් දඹුලු විහාරයේ බිතු සිතුවම් නිර්මාණය කර ඇති  බවට සැලකෙයි.එමෙන්ම මෙම බිතු සිතුවම් වර්ග අඩි 2000ක් පුරා පැතිර පවතින අතර අද වන […]

Read More

    කහවත්ත පොලිස් වසමේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෙවල් බිදීම්, යතුරු පැදි, ත්‍රි රෝද රථ  සොරකම් කිරිම් වලට සම්බන්ධ පුද්ගලයෙකු සොරා ගත් රන් භාණ්ඩ, යතුරු පැදි 05ක් හා ත්‍රි රෝද රථයක් සමඟ ඊයේ(17) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගඅවට ගත් සැකකරු අවුරුදු 28ක් වු කොළේදණ්ඩ, වැලිගම ප්‍ර්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද(18) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර […]

Read More

කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන පාර,කාත්තන්කුඩිය 01 ප්‍රදේශයේ අද(18) අළුයම 3.20ට පමණ ලී වෙළදසැලක් තුල හදිසි ගින්නක් හට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කාත්තන්කුඩිය පොලිසියට ලද පණිවිඩයකට අනුව වහාම ක්‍රියාත්මක පොලිස් නිලධාරීන්, මහජනතාව එක්ව ගින්න මැඩපවත්වා ඇත. ගින්න හේතුවෙන් ජිවිත හානි කිසිවකුත් නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.කාත්තන්කුඩිය පොලිසිය වැඩිදුර […]

Read More

තිරප්පනේ  පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මහානාම මහා විදුහල අසලදී කැකිරාව සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ වෑන් රථයක් පදික මාරුවක් හරහා ගමේකල පුද්ගලයකු මත ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරට පත් පුද්ගලයා අනුරාධපුර රෝහල ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ. මෙසේ අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 45 ක්වූ ඇටවීරගොල්ලෑව, මැදවච්චිය ලිපිනනේ පදිංචි දිනයානේ පියනසේන යන තිරප්පනේ පොලිස් […]

Read More

  මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස්සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන තමන්ට ඇප ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම් මේ මස 25 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු […]

Read More

  රටේ සැබෑ නිදහස සුරක්ෂිත ශ්‍රී ලංකාද්වීපයම එක ධජයක් යටතට පත් කරමින් එල්.ටී.ටී.ඊ  ත්‍රස්තවාදය පරදවා අද(18) දිනට වසර 9 ක් සපිරෙයි. ජාතියේ මෙම ඓතිහාසික විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඇති රණවිරු ස්මාරකය ආසන්නයේදි පැවැත්වීමට නියමිතය. දශක 03 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව දෙමළ ඊලාම් විමුක්ති […]

Read More
1 2 3 131