අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද(01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 7.00 සිට පසු දින උදෑසන 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි. කැලණිය,  වත්තල, බියගම, මහර, දොම්පේ හා ජා – ඇල, යන ප්‍රාදේශීය සභා බල […]

Read More

දාගොන්න- මීගමුව ප්‍රදේශයේ දී  ඊයේ(31) දාගොන්න දෙසට ධාවනය වූ වතුර බවුසරයක් පා පැදියකට ඉස්සර කිරිමට යාමේදී බවුසරයේ බඳෙහි පා පැදිය ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු මීගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් මිය ගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ වයස 56ක් වූ දැවමොට්ටාව ආඬිඅම්බලම පදිංචි  ගීමුන් ප්‍රේමසිරි සිල්වා යන අය වේ. අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ අත්අඩංගුවට […]

Read More

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවේදී මුදල් ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු 118 දෙනා ගැන තොරතුරු වසර 30ක් යනතුරු ලබා දිය නොහැකි යයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත. තමන් අදාල පුද්ගලයන් 118 දෙනා හෙලි කර ගැනීමට කරන ලද ඉල්ලීමකට එම දෙපාර්තමේන්තුව මේ බව සදහන් කලේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි. මෙම තොරතුරු ලබා ගැනීමට […]

Read More

පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා සියලු දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි. අඹේපුස්ස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක මළ සිරුරක් තිබිම හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරිමෙන් පසු අදාළ මළ සිරුර මේ වන විට දුම්රිය මාර්ගයෙන් ඉවතට ගෙන තිබේ.    

Read More

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතුළු රටේ සෑම ක්ෂේත‍්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (31) පැවති රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවේදී මේ බව ප‍්‍රකාශ කළේය. රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් ඉතා කීර්තිමත් වෘත්තිකයින් පිරිසක් ලෙස මෙරට සෞඛ්‍ය […]

Read More

ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනා රැසකට වහාම ආණ්ඩුව පිළිතුරු ලබා දිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා ප්‍රකාශ කරයි‍. දින 100 ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන තමන් නොදන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම නිසා දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු දින සියයේ ආණ්ඩුව තුළදී ආණ්ඩුව ගනු ලැබූ සියලු තීරණවල […]

Read More

අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සබරගමුව සහ බස්නාහිර පළාත්වල […]

Read More

දුම්කොල වගා කරන ගොවීන්ගෙන් සියයට 80ක පිරිසක් එම වගා කටයුතු වලින් ඉවත්ව ඇති බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි. මෙතෙක් දුම්කොල වගාව සිදුකළ හෙක්ටයාර 697ක භූමි ප්‍රමාණයක වෙනත් බෝග වගා කිරීම සඳහා දුම්කොල ගොවීන් පෙලඹී ඇති බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා සඳහන් කර තිබේ. දුම්කොල […]

Read More

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ සිතියම, නාරාහේපිට මිනින්දොරු දෙපාර්තමේන්තුවේ දී අද (31)පැවැති උත්සවයක දි මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා විසින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන් කරුණාතිලක මහතා වෙත බාරදෙන ලැබීය. කොළඔ වරාය නගරය හා අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු අඩංගු මෙම සිතියම අනුව කොළඔ නගරයේ සිතියම හෙක්ටයාර් 474.5කින් […]

Read More