විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කර තිබු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජාති, ආගම් භේදයකින් තොරව සියලූ ජනතාවට සෙනෙහෙබර වෙමින් අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් වහන්සේ ආගමික සහ සාමාජයීය වශයෙන් ඉටුකරන පුළුල් මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. මෙම […]

Read More

අැමෙරිකාවේ බලධාරීන් පිරිසක් වසර 60ට පසු ප්‍රථම වරට මැලේරියා රෝගයට ප්‍රතිකාර ලෙස නිපදවූ නව ඖෂධයක් සඳහා අනුමැතිය ලබාදීමට පියවර ගනු ලැබීය. නිරන්තරයෙන් වෙනස් වෙන මැලේරියා රෝගයට ප්‍රතිකාර කිරීම  විශේෂයෙන් අරමුණු කරගනිමින් මෙම නව පෙති විශේෂය නිපදවා ඇති බව සඳහන් කළේය . පුද්ගලයන් මිලියන 8.5කට වාර්ෂිකව ලොව මැලේරියා රෝගය වැළඳේ. ඔවුන් පෙන්වා දෙන්නේ මැලේරියා රෝගකාරකය, යළි […]

Read More

ශ්‍රීලංකාවේ ප්‍රථම හා එකම අයුර්වේද කෞතුකාගාරය දඹානේදී පසුගිය (20) දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ සුරතින් විවෘත කෙරිනි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කමිටු සාමාජික එච්.එම්. විතානාරච්චි වෛද්‍යාචාර්යයතුමන්ගේ කෝටි 11ක පෞද්ගලික ධනයෙන් මෙම ආයුර්වේද කෞතුකාගාරය ඉදි කෙරිණි. මහියංගන, දඹාන ආදිවාසී ගම්මානයේ ගම්මානයට පිවිසෙන පාරට මුහුණලා මෙම කෞතුකාගාරය ඉදි කෙරිණි.   ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර […]

Read More

තණමල්විල හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ අලුත්වැව ප්‍රදේශයේ ගව ගාල් කිහිපයකින් එළ ගවයින් අට දෙනෙකු සොරකම් කර ලොරි රථයකින් එම ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හම්බෙගමුව පොලිසිය සමත් වී තිබෙනවා. අලුත්වැව ප්‍රදේශයේ ගව ගාල් කිහිපයක හිමිකරුවන් කිහිපදෙනකු විසින් හම්බෙගමුව පොලිසියට තම ගවයින් අතුරුදන් වී ඇති බවට පැමිණිලි කර ඇත. පසුව වහා ක්‍රියාත්මක වූ හම්බෙගමුව […]

Read More

වාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා මේ වනවිටත් උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ පාසල් වාර විභාග අවසන් වීමෙන් අනතුරුව අදාළ ප්‍රතිඵල ලබාදීම පාසල් නිවාඩුවෙන් පසු සිදු කිරීම සහ ප්‍රමාද කිරීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල […]

Read More

හපුතලේ විහාරගල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ පෙරවරුවේ පොලීසිය ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් පැකට් 332 ක් සමගයි. පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කේරළ ගංජා තොගයක් සහ ගංජා මිශ්‍ර බාබුල් තොගයක් ද සොයා […]

Read More

කිළිනොච්චිය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි අන්තර් ජාතික සංවිධානයකට අයත් ශ්‍රී ලාංකික සේවකයෙකු අද (23) උදෑසන 9.40 ට පමණ බිම්බෝම්බයක් පත්තුවීම නිසා තුවාල ලබා තිබේ. එම සේවකයා බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී හදිසියේම බිම්බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර තුවාල ලැබූ සේවකයා වහාම පලෙයි රෝහල වෙත රැගෙන ගොස් තිබේ. තුවාල ලැබූ සේවකයා ආරක්ෂාව වෙනුවෙන් පැළදිය යුතු […]

Read More

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි. මෙම විභාගය සඳහා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 355,326ක් වන අතර එහි සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 267,770 දෙනෙකු  සහ දෙමළ මාධ්‍ය 87,556 දෙනෙකි. විභාග මධ්‍යස්ථාන 3,050 මෙම විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් වේ. […]

Read More

මෙවර අ.පො.ස. (උ/පෙළ) විභාගය ලබන 06 වැනි දින සිට සැප්තැම්බර් 01 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි. අයදුම්කරුවන් 321,469 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත අතර මධ්‍යස්ථාන 2,268කදී විභාගය පැවැත්වේ. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311කි.  

Read More