යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ හමුදා සෙබලුන් සිහි කිරීම මෙරට ජනතාවගේ යුතුකමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කඩුවෙල් ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පෙන්වාදෙන්නේ යුද්ධයෙන් මියගිය ජනතාව සිහි කිරිම මෙන්ම යුද ජයග්‍රහණයට උරදුන් හමුදා සෙබලුන් සිහි කිරීම ද ඉතා වැදගත් බවයි . මේ අතර සඳ හිරු සෑයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන […]

Read More

  දියතලාව යුධ හමුදා කඳවුරේ සිදුවු අත් බෝම්බ පිපිරුමකින් පුද්ගලයන් තිදෙනෙකු  තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම අනතුර අද(17) පැවති පුහුණු වීමක් අතරතුර සිදුවී ඇති අතර ආධුනික නිලධාරියෙක්, යුධ හමුදා සැරයන්වරයෙක් හා කාන්තා ආධුනික සෙබළියක් මෙයින් තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා පොලිසිය හා දියතලාව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි

Read More

  දේශපාලන පලිගැනීමට ලක් වුවන් සඳහා වහා විසඳුම් ලබා දීමට ප්‍රධාන අමාත්‍යංශ වල ලේකම්වරුන් වෙත විශේෂ නියෝගයක් නිකුත් කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. මෙම නියෝගය ගරු අග්‍රාමාත්‍යතුමන්, ආර්ථික කටයුතු සහ සම්බන්ධ අමාත්‍යවරුන් සහ ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරුන් අතර පැවතී රජයේ ඉහල පෙළේ සාකච්ඡාවකදී ඉදිරිපත් කල අතර ඉතා කෙටි […]

Read More

කඹුරුපිටිය පොලිස් වසමේ නම්බියාමුල්ල වත්ත ප්‍රදේශයේදී මාතර කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් ඊයේ(16)  දහවල් 12.45ට පමණ විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක්වූ කඹුරුපිටිය ප්‍රදේශයේ  පදිංකරුවෙකු වන අතර කඹුරුපිටිය පොලිසිය මේ සමිබන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Read More

මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු  සිදු කළ පිහි ඇණුමකින් එම පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බරපතළ තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුර මොණරාගල මහ රෝහලට මාරු කර යවා ඇත. මෙම අනතුරට හේතුව  පහර කෑමට ලක් වූ සිසුවා තවත් සිසුන් කිහිප දෙනෙකු සමග එක්ව අනෙක් සිසුවාට උසුලු විසුලු […]

Read More

  දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වලත් පොළොන්නරුව සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව […]

Read More

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, දකුණසහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් […]

Read More

කටුනායක ගුවන් තොටුපොළේ දී අද(11) රුපියල් එක් කෝටි එකොලොස් ලක්ෂ හැට දහසක් (1,11,60,000) වටිනා ඇමෙරිකානු ඩොලර්( 72,000) තොගයක් තම ගමන් මලු වල සගවා ගෙන නීතිවිරෝධී  ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට පත් පුද්ගලයින් 55, 30 වයස් වල පසුවන අතර මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව […]

Read More

ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුථ පිරිසක් එක්ව සිටියහ.

Read More