Monday, November 19, 2018

අම්පාර- උහන ප්‍රධාන මාර්ගයේ අම්පාර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරණයට පත්ව ඇත. අද (16) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු අම්පාර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව අම්පාර පොලිසිය සදහන් කරයි. අම්පාර “5 කිලෝමීටර් කණුව” අසල සිදුවූ මෙම අනතුරින් මරණයට පත්වී ඇත්තේ අම්පාර […]

Read More

වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුල දේශපාලන සිරකරුවන් කිසිවෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.   අද (16) පිටකෝට්ට පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.   පසුගිය (14) වනදා ජනාධිපතිවරයා උතුරේ සංචාරයක නිරතවූ අවස්ථාවේ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවයක නිරතවෙමින් “දේශපාලන […]

Read More

පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේදී පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට පත්ව සිටි තරුණයෙකුට “කණට ගැසූ සිදුවීම” සම්බන්ධයෙන් ඊට අදාල පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව අද (16) අදාල පරීක්ෂණය ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයේ විමර්ශන අධ්‍යක්ෂ එම්.මොරගොල්ලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම කොමිසම සදහන් කළේය. අදාල පහරදීම සම්බන්ධයෙන් පසුගිය 10 වනදා ඒකාබද්ධ […]

Read More

දිවයිනට බලපාන අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට නායයාම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. ඒ අනුව අද (16) එම සංවිධානය නිකුත්කල නිවේදනයට අනුව රත්නපුරය හා ගාල්ල යන දිස්ත්‍රික්ක දෙක සඳහා මෙම නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කරන බව සදහන් කර තිබේ. ඒ අතුරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය […]

Read More

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි ඩෙංගු රෝගීන් තිදෙනෙකු දින දෙකක කාලයක් තුල මියගොස් ඇති බව යාපනය රෝහල සදහන් කරයි. මියගිය රෝගීන් අතුරින් එක් අයෙකු (14) වනදා ද අනෙක් දෙදෙනා (15) රාත්‍රියේද මියගිය බව සදහන් වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වන සෝන්දශ්රී රාජා මල්ලිකාදේවී, ගණේෂ මූර්ති සාරා නැමති වයස අවුරුදු 9ක දැරියක් හා […]

Read More

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් 8කට ඇප ලබාදීමට අධිකරණය නියෝගකර ඇත. අද (16) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොවුන්ට ඇප ලබාදීමට පියවර ගත් බව සියදෙස අධිකරණ වාර්තාකාරිණිය සදහන් කළේය. ඒ අනුව මොවුන් එක් අයෙකුට ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප තුනක් මත මුදාහැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. අද (16) දිනයේ […]

Read More

අල්ලස් හා දූෂණ චෝදනා සදහා වරදකරුවෙකු වූ කයිට්ස් ප්‍රදේශයේ සේවයේ නියුතු සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇත. අදාල පොලිස් නිලධාරියා යාපනය කයිට්ස් ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් හා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් අල්ලස් ලබාගත් බවට ඔහුට එරෙහිව සිදුකර ඇති චෝදනාවෙන් සදහන් වෙයි. එමෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයා යුද්ධයෙන් අවතැන්වූවන් සදහා වන්දි මුදල් […]

Read More

දිවයිනට බලපාන වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව සදහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තද වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කරන බව සදහන් කර […]

Read More

“මතින් නිදහස් රටක්” බිහිකිරීමේ කාර්යයට සමගාමිව මෙම වසරේ ගතවූ මාස කිහිපය තුල නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 193ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී ඇත. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආරම්භ කල “ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන” සමඟ එක්වෙමින් නාවික හමුදාව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කරයි. ඒ අනුව සුරා බදු ආඥා පනතේ නියමයන්ට පිටතින් […]

Read More