එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබේ.    

Read More

දිවයින පුරා පසු ගිය දින කිහිපය තුළ පැවැති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු වගාවට දැඩි ලෙස බලපැම් එල්ල විමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම හේතුවෙන් වෙළඳ පොළේ එළවළු මිල ඉහළ ගොස් ඇති බවත්, වෙළඳපලට දැනට ලැබෙන එළවළු නිසි ප්‍රමිතියක් නොමැති බවත් දැනට පවතින එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව එළවළු වගා කරන ගොවින් සහ […]

Read More

බෝට්ටු නිෂ්පාදනය හා අපනයනය ඉදිරියටම පැමිණෙමින් තිබෙන බවත්, එසේම නාවික හා සමූද්‍ර සංචාරක ක්‍ෂේත්‍රයේ සංවර්ධනය කැපී පෙනෙන බවත්, අප මේ වන විට 2016 ට සාපේක්ෂව 2017 වසරේ දී බෝට්ටු නිෂ්පාදන අපනයනය සියයට  50% කින් වැඩි කර ගෙන, ඩොලර් මිලියන 97 ක (රුපියල් මිලියන 15,520) ආදායමක් උපයා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් […]

Read More

අද (18) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරම්භ කිරීමට නියමිත අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටී. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි […]

Read More

ගතවූ සතිය තුළ අඛණ්ඩව කොටස් වෙළෙඳපළේ මිල දර්ශකය හතරවන සතියටත් පහත වැටේ.  සමස්ත දර්ශකය තුළ ඒකක 24කින් පහත වැටුණු අතර, සතිය නිමා කළේ 6331යි දශම 1ක් ලෙසයි.

Read More

ජුලි පළමුවනදා සිට රජය විසින් “යුරෝ ෆෝ” ඉන්ධන වර්ගය හදුන්වාදීමට ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එය වාහන ආනයනකරුවන්ට මෙන්ම සියලු මහජනතාවට වාසිදායක තත්ත්වයක් බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරැන්චිගේ මහතා සඳහන් කළේය.    

Read More

චීනය අැමෙරිකානු නිෂ්පාදන සඳහා තීරු බදු පැනවීමට සූදානම් අැමෙරිකානු නිෂ්පාදන 659 ක් සඳහා චීනය තීරුබදු පැනවීමට පියවර ගෙන ඇත්තේ අැමෙරිකාව චීන නිෂ්පාදන සඳහා තීරු බදු පැනවීමට එකට එක කිරීමක් ලෙස ය. ඩොලර් බිලියන 50ක වටිනාකමින් යුත් අැමෙරිකානු නිෂ්පාදන සදහා සියයට 25ක තීරු බද්දක් පැනවීම චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අැමෙරිකාව නව තීරු බදු පැනවීම හා […]

Read More

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී අඹ අස්වැන්න මිලියන 100කින් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මීට පෙර වසරකට මිලියන 200ක් වු අඹ අස්වැන්න මෙවර මිලියන 300ක් දක්වා ඉහළ ගොස් තිබේ. මහනුවර, බෝගහකන්ද ප්‍රදේශයේ පිහිටා ඇති අඹ සැකසුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට මෙම කරුණු පිළිබඳ අනාවරණය වු බව […]

Read More

සීමිත ඉඩ සහිත ගෙවතු සහ තට්ටු නිවාසවල පළතුරු වගාව සඳහා ගෘහණියන් දිරි ගැන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ නාගරික නිවාස සඳහා ඉතාම යෝග්‍ය බව ද රසායනික පොහොර හා කෘමිනාශකවලින් තොරව කාබනික පොහොර හා ජෛව පාලන ක්‍රම මගින් වගාව සාර්ථකව පවත්වාගෙන යාමට ඇති හැකියාව මින් අත්වන වාසි බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.  

Read More
1 2 3 4