Sunday, November 18, 2018

වන්නියේ කුඩා වැව් බොහොමයක්ම මේ දිනවල වාන් දමන්නට පටන් ගෙන තිබේ. වැව් වාන් දමන කාලයට තරුණයින්ගේ විනෝදාංශ විවිධාකාර වෙයි. සමහරු වාන් වතුරට පැන ඒ වතුර දිගේ පහළට රූටාගෙන යයි.  තවත් සමහරු ගස් උඩට නැග වාන් වතුරට පනියි. වාන් වතුරේ ඔරු පාරු පදින තරුණයෝද කොලු ගැටයෝද වෙයි. මේ සියල්ලන්ටම වඩා වාන් වතුර සමග පහළට ගසා ගෙන […]

Read More

අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට (06) යෙදී තිබේ. ක්‍රිෂ්ණා දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරනු ලබයි. අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංඛේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපවාලි දිනයේ විශේෂ සිදුවීමක් වෙයි. මේ අතර දීපවාලි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් එක් […]

Read More

මෙරට ප්‍රථම සිනමා රංගන ශිල්පිනිය වූ රුක්මණී දේවි මහත්මියගේ 40 වැනි ගුණ සමරුව අද මීගමුව රුක්මණී දේවි රඟහලේදී පැවැත්වේ. කාන්තාවන් කලාවට ප්‍රවේශවීම වරදක් කොට සැලකු සමාජයේ පවුරු වළලු බිඳ දැමූ ඇය, මෙරට කාන්තාවන්ට කලාවට ප්‍රවේශවීමේ දොරටු විවර කළාය. මෙරට ප්‍රථම කතානාද සිනමා පටය වූ කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි සිය සිනමා චාරිකාව තුළ ඇය රංගන දායකත්වය ලබාදී […]

Read More

ලෝකයේ සෑම දෙනාම පුදුම කරවන විවිධ දේවල් අපට දිනපතාම අසන්නට ලැබෙයි. සෑම දෙනාම පුදුම කරවමින් එවැනි වු තවත් සිද්ධියක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වනවා.ඒ පෙනය දිලිසෙන නාගයකු පිළිබඳවයි. මෙම සිදුවීමත් සමඟ බොහෝ දෙනා නාගයාට වන්දනා මාන කිරිමද සිදු කර ඇත. අතීතයේ පටන් ශිව දෙවියන්ට වගේම නාගයාටද වැඳුම් පිදුම් කරන නිසාවෙන්  ජනතාව මෙලෙස මෙම පෙනය දිලිසෙන […]

Read More

කටුනායක මඩවල, ඇල්ලෝවිට වෙල් යාය කලක සිටිම පුරන්ව පවතින අතර, පිටස්තර පුද්ගලයින් මෙහි කුණු දැමීම නිසා මෙම මග දෙපස දැඩි ලෙස අපවිත්‍රව පවතී. මෙයට පිළියමක් ලෙස මෙම මාර්ගය දෙපස ශුද්ධ පවිත්‍ර කර, වටිනා ගස් සිටුවා, මෙම කුඹුරු යායේ බක්මී ගසක් පාමුල සිය මිනිබිරියගේ නව වැනි උපන් දිනය සැමරීමට ප්‍රදේශයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරියෙකු මෙන්ම, සම්මානනීය කාව්‍ය […]

Read More

ආදිත්‍ය චොප්රාගේ අධ්‍යක්ෂණයක් වන Dilwale Dulhania Le Jayenge සිනමා පටයට වසර 23 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උළෙලක් පැවැත්විණ. ඊට සිනමා පටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ ෂාරුක් ඛාන් සහ කාජල් එක්ව සිටියහ. 1995 වසරේ තිරගත වීම් ආරම්භ කළ Dilwale Dulhania Le Jayenge සිනමා පටය ඉපයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 103කි.  

Read More

ඇවෙන්ජර්ස් ෆෝ හොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කර තිබේ. සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂවරුන් වන ඇන්තනි සහ ජෝ රූසෝ සොහොයුරන් මේ බව ප්‍රකාශ කළේය. ලබන වසරේ මැයි 3 වන දින ඇවෙන්ජර්ස් ෆෝ චිත්‍රපටය එළිදැක්වීමට නියමිතය.  

Read More

මස්කෙළිය, සාමිමලේ, ගවරවිල තේ වතුයායේ පළමුවන කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (15) පෙ.ව. 11.30 ට පමණ කුඩා දිවි පැටවුන් තිදෙනෙක් හමුවී ඇත. වතු කම්කරු කාන්තාවන් සුපුරුදු ලෙස තේ දළු නෙළමින් සිටියදී තේ වත්තේ කාණුවක කෑ ගසමින් සිටි මෙම දිවි පැටවුන් තිදෙනා හමු වූ බවත්, එම පැටවුන් තේ වතුයායේ වෛද්‍යවරයා වෙත […]

Read More

දකුණු ආසියාවේ ඇති විශාලතම ගස වශයෙන් නම් කොට ඇති මන්නාරමේ බයෝබැබ් ගස නිසි නඩත්තුවක් නොමැති නිසා විනාශ වෙමින් පවතින බව මන්නාරමේ පල්ලිමුනෙයි ගම්මානයේ වැසියෝ කියා සිටිති. මේ ගස අලි ගස වශයෙන්ද හදුන්වන අතර එය විශාලත්වය අනුව දකුණු ආසියාවේ විශාලතම ගස වශයෙන් සලකනු ලබන්නේ වටප්‍රමාණය අනුවය. මන්නාරම නගරයේ සිට පල්ලිමුනෙයි ගම්මානය දක්වා යන මාර්ගයේ පිහිටා ඇති […]

Read More
1 2 3 20