Wednesday, October 24, 2018

ලෝක ගුරු දිනය අදට යෙදී ඇත.   ගුරුවරුන්ගේ වටිනාකම දිනකට පමණක් නොව දිවිය පුරා මතකයේ තබා ගනිමින් ජිවත් වීම සාර්ථකත්වය කරා පුද්ගලයා මෙහෙයවන බව ඒ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කරයි.   ජිවතයට මඟ කියා දුන් ගුරු මව් පියවරුන් අද දිනය තුළ හෝ කෘතවේදීව සිහිපත් කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියි. […]

Read More

ඉන්දුනීසියානු වැසියන්ට පිඹුරු මාංශත් එහි පිඹුරන්ට මිනිස් මාංශත් රසවත් අහරකි.   මෙසේ ඉන්දුනීසියානුවන්ට රසවත් අහරක් වූ යෝධ පිඹුරෙක් ඉන්දුනීසියාාවේ සුමාත්‍රාහී බාතන් ගාන්සල් ප්‍රදේශයේ අල්වාගෙන තිබේ.   විශේෂත්වය වන්නේ මෙම පිඹුරා ප්‍රදේශයේ සැරිසරමින් මිනිසුන් ගණනාවක් ඝාතනය කර තිබීමයි.   මෙම පිඹුරාගේ දිග මීටර් 7.8ක් නැතහොත් අඩි 26කි.   ගම්වැසියන් පිරිස විසින් විශාල පරිශ්‍රමයක් දරා මෙම පිඹුරා […]

Read More

කොහේ හරි තැනකට ගියොත් සෙල්ෆී එකක් ගන්න එක දැන් විලාසිතාවක් වෙලා. ඒ වගේම ඒක ලෝකෙම ප්‍රසිද්ධයි. අපි කොහේ හරි ගියොත් සෙල්ෆියක් අරන් එන්න අමතක කරන්නේ නැහැ. යාලුවෝ සෙට් එකක් එක්ක විනෝදවෙන්න ගිහින් සෙල්ෆියක් නිසා තමන් එක්කම හිටිය හොදම යාලුවා මියයන එක දැක්කේ නැති පුවතක් ගැන ඉන්දියාවෙන් වාර්තාවෙයි. එසේ මිතුරන් සමග දියනෑමට ගොස් දියේ ගිලී මියගියේ […]

Read More

ලොව සංචාරක ආකර්ෂණයට වඩාත්ම ලක්ව ඇති නගරය වන්නේ පැරිස් නගරයයි. ප්‍රංශයේ අගනුවර වන පැරිස් නගරය තරම් සතුට, විනෝදය සහ ආදරය සංකේතවත් කරන තවත් නගරයක් නැති තරම්.   පැරිස් නගරයේද නොයෙකුත් ස්ථාන අතරින් වැඩිම ආකර්ෂණයට ලක්වූ ස්ථානය වන්නේ අයිෆල් කුළුණයි. එයට ඇති ආකර්ෂණය කොතෙක්ද යත්මේ වන විට අයිෆල් කුළුණට පැමිණ සංචාරකයන් ගණන මිලියන 300ද ඉක්මවා ඇති […]

Read More

සුළං බලයෙන් විදුලිය නිපදවීම, ජලයේ යාත්‍රා ගමන් කිරීම වගේ නොයෙකුත් එකී මෙකී නොකී කාර්යයන් කළ හැකි බව අපි කවුරුත් දන්නා කාරණයක්. නමුත් සුළං බලයෙන් දුම්රියක් ධාවනය කළ හැකි බව ඇසුවහොත් නම් ඔබ තරමක් මවිත වේවි.   මෙසේ සුළං බලයෙන් දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොදු වී ඇත්තේ යුරෝපයේ බලවත් රාජ්‍යයක් වන නෙදර්ලන්තයේයි. රෝද රහිත බුලට් […]

Read More

වයස අවුරුදු දෙකක් වූ එමළි හෙන්සන් නැමැති සිගිති දැරිය මෙළෙස හැරී කුමරුගේ පොප් කොර්න් අහාරයට ගෙන ඇත්තේ එංගලන්තය හා ඩෙන්මාර්කය අතර පැවැති වොලිබෝල් තරගාවලියක් නරඹන අතරතුරදීයි. මේ පුංචි එමළිගේ තාත්තා හැරී කුමරුගේ මිත්‍රයෙක් වන ඩේවිඩ් හෙන්ස් නම් ක්‍රීඩකයෙකුවේ. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව සමාජ ජාල හරහා වේගයෙන් කතාබහට ලක්වූ අතර ඊට අදාල විඩීයෝ දර්ශණයද බොහෝ […]

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාපතිවරයා වන වයිස් අද්මිරාල් ට්‍රැවයිස් සින්නයියාගේ ජන්ම දිනය අද (26) දිනයට යෙදී ඇත. ඒ වෙනුවෙන් නාවික හමුදාපතිවරයා අද (26) රාජකාරි ඇරඹිමට ප්‍රථමයෙන් මාලිගාවත්ත, ශ්‍රී බොධිරාජරාමයට ගොස් ඌවතැන්නේ සුමන හිමියන් හමුවී ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබාගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේය. පසුගිය අගෝස්තු 22 වනදා සන්නද්ධ හමුදා […]

Read More

නවක නළු දසුන් නිශාන් ද සිල්වා මිට පැය කිහිපයකට පෙර ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සදහන් කරයි. අද (25) පන්නිපිටිය ප්‍රදේශයේ ලැගුම්හලකට අයත් කාමරයක් තුල මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව සදහන් වෙයි. මියයන තෙක් ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් හා ගීත රචනා සදහා නිරූපණ සහය සපයන්නෙක් වශයෙන් දසුන් නිෂාන් වෘතිය කටයුතු […]

Read More

ශ්‍රී ලාංකිකයෙකු බවට පැවසෙන තරුණයෙකු විසින් ඊයේ (20) ඉතාලියේ වෙරෝනා නගරයේ දුම්රිය ස්ථානයක් අසල තුවක්කුවක් අතින් ගෙන කළබලයක් ඇතිකළ පුවතක් සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා. මෙම සිද්ධියේදී ඔහු තවත් පිරිසක් සමඟින් රණ්ඩුවක් ඇතිකරගෙන පසුව එම පිරිසට පිස්තෝලයක්ද දිගුකර ඇති අතර ඒ පිළිබඳව සැලවූ ඉතාලි පොලිසිය විසින් මෙම තරුණයා හඹා ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. […]

Read More
1 17 18 19