කොණ්ඬේ වවපු හුරුබුහුටි, කටකාර දසුන් පතිරණ මේ දිනවල ටෙලි නාට්‍ය, චිත‍්‍රපට වගේම ගීත රූප රචනා වලටත් අලුත් මුහුණක් නෙවෙයි. ‘ඒ ලෙවල් ඉවරයි’ ටෙලිනාට්‍ය, ‘නිනෝ ලයිව්’ චිත‍්‍රපටය වගේම සංඛ දිනෙත්ගේ ‘රෝස කල්පනා’ ගීතයේ රූප රචනයත් ඔහු සම්බන්ධ වූ නිර්මාණ කිහිපයක්. වැඩි වශයෙන් දගකාර, විසේකාර තරුණයන්ගේ චරිත වලට පණ පොවන ඔහුව මෙවර ‘ලලිත‘ කතාබහකට එක්කරත්තේ රංගන දිවියේ […]

Read More

  මුලතිව් මුහුදට සමාන්තරව පසුගියදා මුහුදු ලිහිණියෙකු බවට සැකකෙරෙන යෝධ පක්ෂියකු පියාසර කර ඇති බව මුලතිව් ධීවරයන් සදහන් කරයි.   නිරන්තරයෙන් විවිධ සුවිශේෂී සිදුවීම් වාර්තාවන මුලතිව් මුහුදු තීරයේදී මෙවැනි පක්ෂයෙක් දුටු පළමු අවස්ථාව මෙය බව ධීවර ජනතාව පවසයි.   මෙම යෝධ පක්ෂියා විනාඩි විස්සක පමණ කාලයක් පියාඹනු දැක ඇති අතර ඒ පිළිබදව විවිධ මත හා […]

Read More

ඇකඩමි සම්මාන නැතිනම් ඔස්කාර් සම්මාන උළෙලේ 90 වැනි සම්මාන උළෙල ඉකුත් ඉරිදා (4) ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණි.   එහිදී 2017 වසරේ නිර්මාණය වූ හොදම චිත‍්‍රපටය සදහා වන සම්මානය දිනාගනු ලැබුවේ ‘ද ෂේප් ඔෆ් වෝටර්’ නැමති ප‍්‍රංශ චිත‍්‍රපටයයි. හොදම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ගෙරී  ඕල්ඞ්මෑන්ය. ඒ ‘ද ඩාර්කස්ට් අවර්’ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙනි. […]

Read More

90 වන ඇකඩමි සම්මාන උළෙල නොහොත් ඔස්කාර් සම්මාන උළෙල ඉකුත්දා (04) අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතය. හොලිවුඞ් චිත‍්‍රපට ස`දහා පිරිනමන සුවිශේතම සම්මාන උළෙල මෙයයි. 2017 වසරේ නිර්මාණය වූ හොදම ඇමෙරිකානු චිත‍්‍රපට සදහා සම්මාන පිරිනමනු වස් ‘මෝෂන් චිත‍්‍රපට හා විද්‍යා කලා ඇකඩමිය (Achademy of Motion Pictures Arts and Sciences) විසින් වාර්ෂිකව […]

Read More

සමස්ත ලෝකයම කම්පා කරමින් මියගය බොලිවුඩ් සුපිරි තරුව ශ්‍රීදේවීගේ අවසන් කටයුතු අද (28) ඉන්දියාවේ මුම්බායි නුවරදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.   හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බවට මිලින් වාර්තා වූවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව හෙළි වූයේ ඇය මත්පැන් පානය කර නානා බේසමේ සිටියදි සිරුරේ සමබරතාවය ගිලිහී එහි ගිලී මියගිය බවයි.   මියයන විට ඇය 54වන […]

Read More

  හැම කාන්තාවක්ම කැමතියි තමාව කැපී පෙනෙන ලෙස ආභරණවලින් සැරසෙන්න. දීප්තිමත් හා සිත් ඇදගන්නා ආභරණවලින් සැරසෙන කාන්තාවෝ ගෙලට පළඳින මාලයේ පෙන්ඩන්ට් එක පවා ඉතා අලංකාර සහ අලූත්ම විලාසිතාවකින් තෝරා ගන්නට උත්සාහ කරනවා. විවිධ ප‍්‍රමාණවලින් හැඩතලවලින් සහ විවිධ අමුද්‍රව්‍යවලින් ඉතා ආකර්ෂණීය ලෙස නිමවා ඇති නවීන විලාසිතාවන්ගෙන් යුත් පෙන්ඩන්ට්ස් දැන් වෙළෙඳපොළෙන් මිල දී ගන්න පුළුවන්. ඒ අතරින් […]

Read More

  බොලිවුඩ් සුපිරි නිලි ශ්‍රී දේවී හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.   54 හැවිරිදි ඇය ඉකුත් සෙනසුරාදා මෙලෙස මියගොස් ඇත්තේ ඩුබායි හී පැවති ඥාතියෙකුගේ මංගල්‍යයට සහභාගී වීමට ගිය අවස්ථාවේදීය.   දශක 05කට ආසන්න කාලයක් පුරා ඇය මේ වන විට චිත්‍රපට 300කට අධික ගණනක් සදහා රංගනයෙන් දායක වී ඇත.   ඇයගේ සැමියා වන බොනී කපූර් සදහන් කරනුයේ […]

Read More

  වසර 90 කට පසුව ඔස්කාර් සම්මාන වෙනුවෙන් කාන්තාවකගේ නම යෝජනා වෙලා. රචෙල් මොරිසන් නම් මෙම කාන්තාවගේ නම යෝජනා වී ඇත්තේ (Mudbound)  චිත‍්‍රපටයේ ඡායාරූපකරණය වෙනුවෙන්. චිත‍්‍රපට ඡායාරූපකරණය වෙනුවෙන් කාන්තාවන්ගේ දායකත්වය 2% ක් වෙන අතර වසර 89 ක් පුරා මෙම ක්‍ෂේත‍්‍රයේ ආධිපත්‍ය දරන ලද්දේ පුරුෂ පාර්ශ්වයයි. මෙම ඉතිහාසගත අවස්ථාව කාන්තාව වෙනුවෙන් වූ සුවිශේෂී  ජවයක් බව මෙම […]

Read More

කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන්ගේ විවාහයෙන් පසුව ඔවුන්ගේ කැදැල්ල සම්පූර්ණ වූයේ 2016 වසරේදී පුත් තයිමුර්ගේ ආගමනයත් සමගයි. මේ වන විට වයස අවුරුද්දක් සපුරන ලද තයිමුර් ලෝකයේ වඩාත් ජනපි‍්‍රයත්වයට පත් සිඟිත්තා බවට පත් වී අවසන්. කරීනාද දරු ප‍්‍රසූතියෙන් පසු ඇගේ සිරුරේ හැඩය යළිත් ආකර්ෂණීය ලෙසින් නිර්මාණය කර ගෙන අවසානයි.   දැන් කරීනාගේ සිනමා ජීවිතයට දශක […]

Read More