Wednesday, August 15, 2018

බූරුවෙකුගේ සිරුරේ කළු පැහැති ඉරි ඇඳීමෙන් එම සතා සීබ්‍රා කෙනෙකු ලෙස පෙන්වීමට උත්සාහ කළ බවට එල්ලවන චෝදනා ඊජිප්තුවේ සත්වෝද්‍යානයක් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම සතාගේ ඡායාරූපය අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් තිබේ. කයිරෝ ජාත්‍යන්තර නාගරික උද්‍යානයේ කළ සංචාරයක් අතරවාරයේ මහ්මුද් සර්හාන් නම් ශිෂ්‍යයා මෙම සතා සමග ගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇත. ප්‍රමාණයෙන් කුඩා මෙම […]

Read More

නොසිතූ ආකාරයේ නොසිතූ ස්ථානයක කෘතීම දිය ඇල්ලක් නිර්මාණය කිරීමට චීන රජය සූදානම්ව සිටි. ඒ මහල් ගොඩනැගිල්ලකින් ඇදහැලෙන ලෙසයි. ලීබියන් ඉන්ටර්නැෂනල් ප්ලාසාහි ඉදිකිරීමට යන මෙම නිර්මාණයේ උස මීටර් 108 ක් වන සේ සලසුම් කර ඇති බව වාර්තා වෙයි. මෙම ඉදිකිරීම සඳහා දැවැන්ත ජල ටැංකියක් සහ කිලෝවොට් 185 ක වැනි ජල පොම්ප 4 ක් වත් භාවිතා කිරීමට […]

Read More

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ඉස්ලාම් ආගමික පුජෝත්සවය, ඊයේ (26) කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ඉස්ලාම් ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් […]

Read More

සිය මෑණියන්ගේ ආශිර්වාදය සහිතව මින් වසර 40 කට පමණ පෙර විනෝදාංශයක් වශයෙන් ආරම්භ කළ පැරැණි කාසි එකතු කිරීම අද වනවිට කාසි කෞතුකාගාරයක් දක්වා වර්ධනය කරගෙන අසීමාන්තිකව මානසික තෘප්තියක් විඳිමින් සිටින බණ්ඩාරවෙල, උතුරු කැබිල්ලවල පදිංචි එස්.ජේ. ජයනන්ද පෙරේරා මහතා මෙය ඉදිරි පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා  සංරක්ෂණය කර තබන්නේ කෙසේදැයි කල්පනා කරමින් පසුවෙන ආකාරයක් අපට දිස්විය. කාසි කෞතුකාගාරයක් […]

Read More

උපතින් පිහිටි ආබාධිත තත්ත්වයක් හේතුවෙන් හොඬය ආධාරයෙන් ඇවිද යන වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු හම්බන්තොට පහළ මත්තල ප්‍රදේශයේ දී පෙරේදා( 22) සවස වනජීවී නිලධාරින් කණ්ඩායමකට හමුවී තිබේ. මේ දිනවල හම්බන්තොට සූරියවැව ප්‍රදේශය ආශ්‍රිතව දියත් කරමින් තිබෙන වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් අතරතුර වන ජීවී නිලධාරීන් කණ්ඩායමකට මෙම අලි පැටවා හමු වී ඇත. ඉදිරි පාදවල […]

Read More

ශ්‍රි ලාංකික සිසුන් සමග චිනයේ,බෙයිජිං,ටියංජිං සහ හෙබෙයි නගරවල සිසුන් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ සිසු චිත්‍ර ප්‍රදර්ශනය ඊයේ (23) කොළඹ ප්‍රසාංගික හා දෘෂ්‍ය කළා විශ්ව විද්‍යාලයේ, ජේ.ඒ.ඩී.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අධ්‍යක්ෂ ලියූ තුං, විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන බෙයිජිං ජනතා සංගමයේ නියෝජිත ෂියු ජින්ෂයු මහත්මිය , ශ්‍රි ලංකා චීන සමාජ […]

Read More

පසුගිය කාලයේ ලෝකයේම අවධානය යොමුවෙලා තිබුණෙ තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහා සංකීර්ණයේ සිරවී සිටි දරුවන් බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමවූ අතර ඒවගේ තවත් කතාවක් මේ වෙද්දි ජාත්‍යන්තර මාධ්‍ය වල අවධානයට ලක්වෙලා තියෙනවා. ඒ  එම දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු ඇතුළුව එම දැවැන්ත මෙහෙයුම හා ඊට සම්බන්ධ වූ විරුවන් ඇතුළත් විශාල සිතුවමක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. තායිලන්තයේ චියෑන්ග් රායි ආට් […]

Read More

ශ්‍රීලංකාවේ ප්‍රථම හා එකම අයුර්වේද කෞතුකාගාරය දඹානේදී පසුගිය (20) දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ සුරතින් විවෘත කෙරිනි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කමිටු සාමාජික එච්.එම්. විතානාරච්චි වෛද්‍යාචාර්යයතුමන්ගේ කෝටි 11ක පෞද්ගලික ධනයෙන් මෙම ආයුර්වේද කෞතුකාගාරය ඉදි කෙරිණි. මහියංගන, දඹාන ආදිවාසී ගම්මානයේ ගම්මානයට පිවිසෙන පාරට මුහුණලා මෙම කෞතුකාගාරය ඉදි කෙරිණි.   ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර […]

Read More

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ සිදුවීමක් කතරගම පුදබිමේදී සිදු විය. ලෝක කුසලානය දිනීම සඳහා නායකත්වය දුන් අමාත්‍ය අර්ජුන රණතුංගට ගෞරවයක් ලෙස අර්ජුන හස්තිරාජයාට එම නම තබා තිබේ. අර්ජුන හස්තිරාජයාත් අර්ජුන රණතුංගත් මෙතෙක් කිසිම දවසක හමු වී නැත. පළමු […]

Read More