පසුගිය කාලයේ ලෝකයේම අවධානය යොමුවෙලා තිබුණෙ තායිලන්තයේ තාම් ලුආන්ග් ගුහා සංකීර්ණයේ සිරවී සිටි දරුවන් බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමවූ අතර ඒවගේ තවත් කතාවක් මේ වෙද්දි ජාත්‍යන්තර මාධ්‍ය වල අවධානයට ලක්වෙලා තියෙනවා. ඒ  එම දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු ඇතුළුව එම දැවැන්ත මෙහෙයුම හා ඊට සම්බන්ධ වූ විරුවන් ඇතුළත් විශාල සිතුවමක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. තායිලන්තයේ චියෑන්ග් රායි ආට් […]

Read More

සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු ජනාධිපති නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමග වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ ඔහුව බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසටය. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හෘද ස්පන්ධනයද අක්‍රමවත්ව සිදුවන වන අතර ඔහු විජලනයෙන්ද පෙළෙන බව එම වෛද්‍යවරු පවසති.  

Read More

ජපානයේ ප්‍රදේශ රැසක මේ දිනවල පවතින්නේ ඉතාම උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 30 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. උෂ්ණත්වයෙන් වැළකී සිටීමේ ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට ජනතාව පෙළඹී ඇති බව සඳහන් වේ. පසුගිය සති දෙකක කාලය තුළ උණුසුම් තාප තරංගයන්ගේ බලපෑම් වලට ලක් වූ ජපාන වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් රෝහල්වලින් ප්‍රතිකාර […]

Read More

ජාත්‍යන්තර වෙළෙඳ යුද්ධය යථාර්ථයක් වී ඇති බවට ප්‍රංශය අනතුරු අඟවයි. ප්‍රංශ මුදල් අමාත්‍ය බුරුනෝ ලී මයිරේ මේ බව සදහන් කළේ ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 රටවල අමාත්‍ය සමුළුවේදී ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ අැමෙරිකාවේ වත්මන් වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ කැලෑ නීතිය පදනම් කර ගනිමින් බවය. මේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති රටවල් ගණන 28 කි.  

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් අැමෙරිකාවේ මිසුරු හිදී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 17 දෙනෙක් මිය ගොස් ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. මිසුරු හි පිහිටි Table Rock විලෙහි විනෝද සංචාරයක නියැලමින් සිටි සංචාරකයින් රැගත් බෝට්ටුවේ පුද්ගලයින් 31 දෙනෙක් ගමන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. තද සුළං සමග ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් […]

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පැවැත්වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, විශ්වාසභංග විවාදය අද පෙරවරු 11.00ට ආරම්භ කෙරෙන බව ය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ආවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇති ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වූ බවට චෝදනා […]

Read More

සති දෙකකට අධික කාලයක් තායිලන්තයේ ගුහාවක සිරවී සිට බේරා ගැණුනු පාපන්දු කණ්ඩයමක දරුවන් පිරිස පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිට තිබේ. එම අවස්ථාවට එක් වූ දරුවන් 12 දෙනාගෙන් ඉංගී‍්‍රසි බස හැසරවිය හැකිව තිබුණේ එක් දරුවෙකුට පමණයි. ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් එම දරුවා පවසා ඇත්තේ, සිරවී සිටි තමන් ඇතුළු පිරිස පළමුවරට සොයාගත් අවස්ථාව ආශ්චර්යේ මොහොත ලෙස තමන් […]

Read More

තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වූ එම හදිසි තත්ත්වය පැනවීමට මුල්වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයයි. එම හදිසි තත්ත්වය යටතේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපළ වූ පුද්ගලයන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම මෙන් ම රැකියාවලින් ඉවත්කිරීම ද සිදු කෙරුණි. […]

Read More

ඉන්දියාවේ මණ්ඩපම් ප්‍රදේශයේ සිට උතුරට රැගෙන ඒමට සූදානම් කොට තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 304 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු ඊයෙ(18) අළුයම ඉන්දියාවේ මණ්ඩපම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියානු රුපියල් ලක්ෂ පණහක් පමණ වටිනා මෙම කේරල ගංජා තොගය මුහුදු මගින් උතුරට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවත් ඒ සදහා එක් ධීවර යාත්‍රාවකට අත්තිකාරම් මුදල් ගෙවා […]

Read More
1 2 3 34