Monday, November 19, 2018

අැමෙරිකාවේ ෆ්ලොරිඩාහි අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා තරගාවලියක් නැරීඹීමට අවන්හලකට පැමිණි පිරිසක් ඉලක්ක කර වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර වෙඩිතැබීම සිදුකළ බවට සැලකෙන පුද්ගලයා ද එම ස්ථානයේම මියගොස් ඇති බව ජැක්සන්විල් පොලීසිය සඳහන් කළේය.  

Read More

පසුගියදා නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී  පාකිස්ථාන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රධානීන්ට රජයේ මුදල් යොදා ගනිමින් පළමු පන්තියේ ගුවන් ගමන් සිදු කිරිම එරට රජය විසින් තහනම් කර තිබේ. ඒ අනුව පාකිස්ථාන ජනාධිපතිවරයෙකුට, අග්‍රාමාත්‍යවරයෙකුට මෙන්ම රජයේ ඉහළ පෙලේ නිළධාරින් ඇතුළු ප්‍රධානීන්ට පළමු පංතියේ ගුවන් ගමන් තහනම් වනු ඇත. පාකිස්ථාන අමාත්‍ය මණ්ඩලය රජයේ ප්‍රධානීන්ට […]

Read More

ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ මහල් නිවාස සංකීර්ණයකදී ජනප්‍රිය PLAYBOY සඟරාවේ හිටපු නිරූපිකාවක් වූ  36 හැවිරිදි Christina Carlin-Kraft අභිරහස් ලෙස ඇයගේ ගෙල මිරිකා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.   පෙම්වතාගේ නිවසේ සිටියදී ඇය ඝාතනයට ලක්වී තිබූ Christina Carlin ගේ ඇයගේ පෙම්වතා වෘත්තියෙන් බැංකු නිළධාරියෙකු ලෙස කටයුතු කරයි. එසේම මෙම සිදුවීමට දින කිහිපයකට පෙර […]

Read More

අද (26) අලුයම බටහිර ඉරානයේ ක්‍රමෙන්ෂා ප්‍රාන්තයේ සිදුවූ මැග්නිටියුඩ් ඒකක 5.9ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම භූමිකම්පාවට පසුව එම ප්‍රදේශයේ තවත් පසුකම්පන දෙකක් සිදුව ඇති බවයි අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරන්නේ. එම පසුකම්පනයන්ද මැග්නිටියුඩ් ඒකක 3 ට වඩා වැඩි අගයකින් යුක්ත වුවා. භූමිකම්පාවෙන් හානියට පත්වූ […]

Read More

චීනයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ ඊසාන දිග චීනයේ හර්බින්හි හෝටලයක් තුළ එම ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් තවත් පුද්ගලයන් 19 දෙනෙකු  තුවාල ලබා තිබේ. ගින්නට හසුවූ හෝටලය පිහිටි ප‍්‍රදේශය සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වූ ප‍්‍රදේශයක් ලෙසයි සැලකේ.    

Read More

ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය සර්ප උවදුරකට මුහුණ පා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජලයෙන් යට වූ ප්‍රදේශවල පිහිටි නිවාස සහ කඳවුරු ආශ්‍රිතව විවිධ වර්ගයේ සර්පයින් සහ ගොනුස්සන් බහුලව වාර්තා වන බව ය. මේ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් තවදුරටත් පීඩාවට පත් වී ඇති අතර මෙම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් සර්පයින් ඇල්ලීමේ කණ්ඩායම් යෙදවීමට බලධාරීන් […]

Read More

මලාවි රාජ්‍ය මවක් තම පුත්‍රයාගේ ධනයෙන් වෙනත් කාන්තාවක් විනෝද වීමට තිබු අකමැත්ත නිසා මව තම පුත්‍රයාවම විවාහ කර ගැනීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම මව තම පුත්‍රයාට අධ්‍යාපනය සඳහා තම ධනයෙන් විශාල මුදලක් වැය කල අතර තම පුත්‍රයා අධ්‍යාපනය ලබා අවසන් කර හම්බ කරන මුදල් වෙනත් කාන්තාවකට දීමට තිබු අකමැත්තෙන් මෙම විවාහය සිදු කරගෙන තිබේ. මෙම […]

Read More

යෝග ව්‍යායාම සඳහා යොදා ගන්නා බෝලයකට කාබන් මොනොක්සයිඩ් විෂ වායුව පුරවා සිය බිරිඳ සහ 16 වියැති දියණිය ඝාතනය කළ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ නඩුවක් හොංකොං අධිකරණයක විභාග වෙමින් පවතී. එම බෝලය සිය බිරිඳ සහ දියණිය ගමන් ගන්නා මෝටර් රථය පිටුපස දැමීමට Khaw Kim-sun නැමැති වෛද්‍යවරයා ක්‍රියා කර තිබූ බව පැමිණිලි පාර්ශ්වය පැවසීය. බෝලයෙන් පිටවූ විෂ වායු ආඝ්‍රාණය […]

Read More

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සිය පක්ෂ නායකත්වයට එල්ල වු අභියෝගය ජය ගැනීමට නොහැකි වු නිසා අගමැති ධුරය අහිමි වෙයි. ඒ අනුව අගමැති ධුරය හිමිවන්නේ ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරේ සිටි ස්කොට් මොරිසන්ටයි. පක්ෂය තුළ තමාට සහයෝගය අහිමි වීම නිසා මැල්කම් නායකත්ව ඡන්දයක් ප්‍රකාශයට පත්කල අතර එයින් ජය ගත්තේ ස්කොට් මොරිසන්ට ය. ඒ අනුව මැල්කම් සිය ධුරයෙන් […]

Read More
1 12 13 14 15 16 58