Wednesday, August 15, 2018

මෝසම් වර්ෂාවත් සමඟ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජල ගැලීම් වාර්තා වූ අතර ජන ජීවිතයට දැඩි බාධා එල්ලවී ඇති බව සඳහන් වේ. මෝසම් වර්ෂාව නිස උතුරු ඉන්දියාවේ ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ තිබේ. මහාමාර්ග රැසක්ද ජලයෙන් යටවී ඇති ආකාරය දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ අතර එරට කාලගුණ වාර්තා සඳහන් කළේ ඉදිරියේදී අදාළ […]

Read More

අල වගාවක් සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් නිසා තම මිත්‍රයාගේ ට්‍රැක්ටරය නැවැත්වීම සඳහා තම මහළු මව පාරට ඇද දමා තිබේ. මෙම නරුම පුතු පිළිබඳ ඉන්දියාවේ මහා රාස්ඨ මුන්ගාලා ප්‍රදේශයෙන් වාර්තා විය. අල වගාවක් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් නිසා උසාවි තීන්දුවක් ලබා දී ඇති අතර එය එම පුද්ගලයාගේ මිත්‍රයාට වාසි වන පරිදි ලැබි ඇත. එම නිසා ට්‍රැක්ටරය […]

Read More

හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරිය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන අයුරින් හැසිරී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇය අසුන් ගෙන සිටි ආකාරයෙන් බ්‍රිතාන්‍ය රාජකීයත්වයට නොගැලපෙන බවයි එම වාර්තා වලින් වැඩිදුරටත් සඳහන් වන්නේ. බකිංහැම් මාලිගයේදී ඊයේ (27) පැවති උත්සවයකදී ඇය මෙලෙස හැසිරී ඇති බවට සඳහන්. ඒ නවක නායකයින් පිළිගනිම සඳහා සුදානම් […]

Read More

උතුරු කොරියාව අඛණ්ඩව න්‍යෂ්ටික පර්යේෂණවල නිරත වන බව න්‍යෂ්ටික කටයුතු පිළිබඳ වෙබ් අඩවියක් ප්‍රකාශ කර තිබේ. එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ, සිංගප්පූරුවේ පැවති සම්මේලනයකදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීමට ප්‍රතිඥා දුන්න ද උතුරු කොරියාව සිය න්‍යෂ්ටික පර්යේෂණ කටයුතු වැඩිදියුණු කිරීම මෙතෙක් අතහැර නොමැති බවයි . උතුරු කොරියාව සිය ප්‍රධානම යොන්ග්බ්යොන් න්‍යෂ්ටික විද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයේ යටිතල […]

Read More

කලක් පිළිකා රෝගයකින් පීඩා විඳි මයිකල් ජැක්සන්ගේ පියා වූ ජෝ ජැස්කන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(27) දින මියගිය බව පවුලේ ඥාතීන් පවසා ඇත. පිරිමි දරුවන් හත් දෙනෙකු ඇතුළු දරුවන් 11 දෙනෙකුගේ පියා වූ  ජෝ ජැක්සන් මිය යන විට 89 වැනි වියෙහි පසු විය. එසේම මයිකල් ජැකසන් මියගොස් වසර 09ක් සැපිරී  දින දෙකකට පසුව ජෝ ජැක්සන් […]

Read More

පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ පසුවන හා 2014 ලෝක පාපන්දු ලෝක ශූරයන් වන ජර්මනි කණ්ඩායම දකුණු කොරියාව අතර පැවති තරඟයෙන් පරාජයට පත්වී 2018 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත් වී තිබේ. ඔවුන් මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වූයේ ඉතිහාසයේ පළමු වරටයි. ජර්මනි කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 2 […]

Read More

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාළව අද (27) තරග 04ක් පැවැත්වීමට නියමිතය. දකුණු කොරියාව – ජර්මනිය සමගත්, ස්වීඩනය – මෙක්සිකෝව සමගත්, ස්විස්ටර්ලන්තය – කොස්ටරීකා කණ්ඩායම සමගත් තරග බිමට පිවිසේ. ප්‍රබල බ්‍රසීල කණ්ඩායමද අද තරග වදින අතර ඔවුන් සර්බියාව සමග තරග වැදීමට සූදානම්. ඊයේ පැවැති තරග අතරින් ලෝක කුසලාන පාපන්දු තරගයේ අවසන් 16 දෙනා අතරට […]

Read More

2018 වසර සඳහා වන ලෝක සාම දර්ශකය දැන් ප්‍රකාශයට පත් කොට ඇත. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ දර්ශකයේ 67 වන ස්ථානය ලබා සිටියි. ශ්‍රී ලංකාව ලබා ඇති සමස්ත ලකුණු ප්‍රමාණය 1.954කි. එය පසුගිය වසරට සාපේක්ෂව  –0.029 ක යහපත් වර්ධනයකි. ආර්ථිකය සහ සාමය පිළිබඳ ආයතනය විසින් ලොව පුරා රටවල් […]

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුස්ලිම් රටවල් කිහිපයක් ඉලක්ක කරමින් අමෙරිකාවට ඇතුළු වීම වැලැක්වීම සඳහා යෝජනා කළ  සංචාරක තහනම ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර තිබේ. ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව මීට පෙර අමෙරිකානු පහළ අධිකරණයක් විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස තීරණය කර තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ යෝජනාව සඳහා අනුමැතිය ලබාදී ඇති බව සඳහන් කළේය. මෙම තහනම […]

Read More
1 14 15 16 17 18 41