දකුණු කොරියාවේ හිටපු නායිකා පාර්ක් ගෙයුන් හයි සිය බලය අයුතු ලෙස භාවති කිරීම සමබන්ධයෙන් අධිකරණයෙන් වරදකාරිය වී ඇත. ඇයට විරුද්ධව එල්ල වී ඇති චෝදනා ගණන 18කි. මේ සදහා ඇයට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් අධිකරණය විසින් නියම කර තිබේ.

Read More

ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු කොරියානු නායක කිම්ජොන් උන් විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.මේ ආරාධනය පිළිගැනීමට සූදානම් යැයි ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත.   ඇමෙරිකාවේ වොෂින්ටන් හී උතුරු කොරියානු නියෝජිතයා වෙත මේ බව කිම්ජොන් උන් විසින් දන්වා ඇති අතර ඔහු ඒ බව නිල වශයෙන් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට දන්වා ඇත.  

Read More

ලොව  ඕනෑම ස්ථානයකට අදිසිව ළගාවිය හැකි අධිබලැති  ප‍්‍රබල න්‍යෂ්ඨික අවි තමන් සතු බව රුසියානු ජනපති විලැඩිමීර් පුටින් සදහන් කළේය.   ඔහු පවසන පරිදී මෙම න්‍යෂ්ඨික මිසයිල වලට කිසිදු න්‍යෂ්ඨික අවි නාශකයකට හසු නොවී ඉලක්කය කරා ළගා විය හැකිය.   ලොව දැනට පවතින නවීනතම සයිබැරීනයද රුසියාව සතුවන බව පුටින් ජනපතිවරයා පවසා ඇත. රුසියාව විසින් න්‍යෂ්ඨික අවි […]

Read More

උතුරු කොරියාව විසින් සිරියාව වෙත රසායනික අවි සපයන බවට ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරයි.   මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් විසින් තහවුරු කර ඇති බවද වාර්තා වේ.   පියොන්ගෑන්ග් හී මිසයිල නිෂ්පාදයේ විශේෂඥයන් විසින් මේ වන විටද සිරියානු අවි පරීක්ෂා කර ඇති බවද වාර්තා වේ.   කෙසේ වෙතත් උතුරු කොරියාව මේ වන විට පසුවන්නේ […]

Read More

  ඕස්ටේ‍්‍රලියාවේ උප අගමැති බාර්නබි ජොයිස් සිය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඉකුත්දා (23) දැනුම් දුන්නේය.   තම කාර්යමණ්ඩලයේ හිටපු සේවිකාවක සමග පැවැත්වූ සබදතාවය තහවුරු කරමින් ඇය ගැබ්ගැනීම හේතුවෙන් උප අගමැතිවරයාට මෙලෙස එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුව තිබේ.   දැඩි ස්ත‍්‍රීලෝලියෙක් වූ ජොයිසේගේ සබදතා හේතුවෙන් උප අගමැති පදවියෙන් ඉල්ලා අස්වන්නැයි එරට පුරවැසියන්ගෙන් කිහිප වරක්ම […]

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහී පාක්ලන්ඩ් ප්‍රදේශයේ උසස් පාසලක 19 හැවිරිදි පුද්ගලයෙකු තබන ලද වෙඩි තැබීමකින්  පුද්ගලයන් 17ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.   නිකලස් කෘස් නැමැති පාසලින් නෙරපා හරින ලද ශිෂ්‍යයෙක් විසින් මෙම වෙඩි තැබීම කරන ලද බව වාර්තා වේ.   මෙම පුද්ගලයා පාසල් ගොඩනැගිල්ලට ඇතුළු වීමට පෙර ඉන් පිටතදී පුද්ගලයන් 03දෙනෙක්ටද වෙඩි තබා ඇත. […]

Read More

  පාකිස්ථානය විසින් ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ හමුදා කදවුරක් ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයේ සමපූර්ණ වගකීම ගත යුතු යැයි ඉන්දියානු බලධාරීන් සදහන් කරයි.   මෙම ප්‍රහාරයෙන් ඉන්දියානු හමුදා සෙබලුන් 06 සහ එක් සෙබලෙක්ගේ පියා මියගොස් ඇත ළමුන් සහ කාන්තාවන් ඇතුළු 10ක් පමණ තුවාළ ලබා තිබේ.    

Read More

කියුබානු අසහාය නායක පිදෙල් කැස්ත්‍රෝගේ පුතු වන 68 හැවිරිදි පිදෙල් ඒන්ජල් කැස්ත්‍රෝ දියෙස් බරාට් සියදිවි නසාගනියි.   කලක් සෝවියෙට් රුසියාවට අනියුක්තව න්‍යෂ්ටික භෞතික විද්‍යඥයකු ලෙසින් කටයුතු කළ කැස්ත්‍රෝ දියෙස් මිය යන විට දිගුකාලීනව මානසික ව්‍යාකූලතාවෙන් පෙළෙමින් සිටි බව, කැස්ත්‍රෝ දියෙස්ගේ මරණය පිළිබද නිවේදනය නිකුත් කරමින් කියුබානු රජය පවසා තිබිණි.   ෆිඩෙලීටෝ එනම් පුංචි පිදෙල් ලෙසින් […]

Read More

දකුණු කොරියාවේ මිරියැන්ග් නගරයේ රෝහලක හටගත් ගින්නකනික් පුද්ගලයන් 39ක් මියගොස් තවත් 70 දෙනෙක් තුවාළ ලබා ඇත. මියගිය පුද්ගලයන් අතර වෛද්‍යවර හෙදියන් හා රෝගීන් වන බව වාර්තා වේ.   හදිසි සේවා සදහා භාවිත කරන කුටියක මෙම ගින්න හටගෙන තිබේ. ගින්න හටගන්නා අවස්ථාවේ පුද්ගලයන් 200ක් පමණ රෝහලේ සිට ඇති අතර ඔවුන් නිරූපද්‍රිතව මුදවාගෙන ඇතැයි වාර්තා වේ.

Read More