අග්නි 5 නැමති න්‍යෂ්ඨික මිසයිලය ඉන්දියාව විසින් සාර්ථකව අත්හදා බලා ඇත. කිලෝමීටර් 5000ක දුරට එල්ල කළ හැකි මෙම මිසයිලයට ටොන් 1.5ක් බරින් යුත් යුධ ශීර්ෂ රැගෙන යා හැකි බවද ඉන්දියාව සදහන් කරයි.   අබ්දුල් කලාම් දිවයිනේ සිට මෙම මිසයිලය අත්හදා බලා ඇති අතර විනාඩි 19ක් තුළ කිලෝමීටර් 4900ක දුරකට විහිදී ඇත.

Read More

උතුරු යුරෝපයේ හරිකේන් කුණාටු තත්ත්වයෙන් පුද්ගලයන් 8දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.   මේ අතර ජර්මනියේ ගිනි නිවන භටයින් දෙදෙනෙක්ද වන බව වාර්තා වේ. කුණාටු තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සළසමින් සිටියදී ගිනි නිවන භටයන් මෙලෙස මියගොස් ඇත.   මියගිය පුද්ගලයන් ගණනාවක්ම මියගොස් ඇත්තේ කුණාටුවෙන් ඇතිවූ වාහන අනතුරු වලින් සහ ගස්කඩා වැටීම් වලිනි.   මේ වන […]

Read More

වියෝරියා ඩැන්සිලා රුමේනියාවේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස තේරි පත්ව ඇත. ජනපති ක්ලවුස් රොහානි පවසන්නේ ඉක්මනින් ඇය සිය ධූරයේ දිවුරුම් දිය යුතු බවයි. ඒ අනුව ඩැන්සිලා මහත්මිය එළඹෙන පෙබරවාරි 01 දින සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.   54වන වියේ පසුවන ඩැන්සිලා මහත්මිය රුමේනියාවේ තෙවන අගමැති වේ.   හිටපු අගමැති මිහායි තියුඩොස් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් […]

Read More

වයඹ දිග කසකස්ථානයේ අක්තෝබේ ප්‍රදේශයේ බස් රථයක හටගත් ගින්නකින් පුද්ගලයින් 52ක් පමණ මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.   බස්රථයේ සිටි පුද්ගලයන් 05දෙනෙක් ඉන් පිටතට පැමිණ සෙස්සන් මුදාගැනීමේ කටයුතු සදහා සහාය වී ඇත.   බස්රථයේ ගමන් කරමින් සිට ඇත්තේ උස්බෙකිස්ථාන් පුරවැසියන් පිරිසකි.

Read More

යේමනයේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මේ වන විට ළමුන් 5000ක් පමණ මිය ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.   හුති කැරලිකරුවන්ගේ ත්‍රස්ත ප්‍රහාර හා ඔවුන් ඉලක්ක කරගනිමින් හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර මෙම මරණ වලට හේතු වී ඇත.   යේමනයේ ජීවත්වන ජනතාවගෙන් මිලියන 8ක් පමණ පිරිසකට සහනාධාර මත යැපීමට සිදුව ඇත. වැඩිහිටියන්ද දහස් ගණනක් […]

Read More

ඉන්දියානු රුපියල් කෝටි 80කට වැඩි වටිනාකමකින් යුත් පැරණි රුපියල් දහසේ සහ 500 නෝට්ටු තොගයක් ඉන්දියාවේ කාන්පූර් ප්‍රදේශයේ වසා තබන ලද නිවසක තිබී හමුවී ඇත.   මුදල් තොගයේ වටිනාකම මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත.උත්තර් ප්‍රදේශ් හී පොලීසිය සහ ඉන්දියානු ජාතික විමර්ෂණ ඒකකය විසින් මෙම මුදල් තොගය සොයාගෙන තිබේ.   2016 වසරේදී මෙම රුපියල් 500 සහ 1000නෝට්ටු […]

Read More

ප්‍රංශයේ පැරිස් නුවර රිට්ස් හෝටලයේ අවන්හලකින් යුරෝ මිලියන ගණනක් වටිනා රන්භාණ්ඩ සොරාගෙන ඇතැයි වාර්තා වේ.   ආයුධ සන්නන්දව මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයන් 05දෙනෙක් විසින් මෙම ස්වර්ණාභරණ සාප්පුවට කඩාවැදි මෙලෙස ආබරන සොරකම් කර ඇතැයි වාර්තා වේ.   පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙනෙක් පලාගොස් ඇතැයි වාර්තා වේ.   හෝටලය පිටුපස පිවිසුම් දොරටුව අසල ඇති සාප්පු […]

Read More

ටියුනීසියාවේ පාලන විරෝධී උද්ඝෝෂණයක් ඊයේ (10) තෙවන දිනයටද පැවැත්වුණි.   අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දැමීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් මෙලෙස විරෝධතා පැවැත්වූ අතර විරෝධතාකරුවන් විසුරවා හැරීමට පොලීසියට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුව තිබේ.   අගමැති යූසෆ් චාහඩ් පවසන්නේ ආණ්ඩුව දුර්වලකිරීම ස්දහා මෙලෙස විරෝධතාවන්ගේ නිරත වන බවයි.   විරෝධතා අතරතුර එක් පුද්ගලයෙක් මියගොස් […]

Read More

දකුණු කැලිෆෝනියාවේ ගංවතුර සහ නායයාම් තත්ත්වයෙන් පුද්ගලයන් 13 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.   පුද්ගලයන් 163ක් පමණ රෝහල්ගත කර ඇති බවද විදෙස් පුවත්සේවා වාර්තා කරයි. නැගෙනහිර සැන්ටා බාබරා ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 300ක් පමණ සිරවී ඇති බවද වාර්තා වේ.   අධික වර්ෂාපතනය මෙම තත්ත්වයට හේතුවී ඇතැයි වාර්තා වේ. ඉකුත් මාස කිහිපයේදී ලැව් ගින්නට හසුවූ ප්‍රදේශ […]

Read More