Monday, November 19, 2018

එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ  බිහිසුණු වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඊට සම්බන්ධ සැකකරුද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිටර්ස්බර්ග් නගරයේ ට්‍රී ඔෆ් ලයිෆ් (Tree of Life) ලෙස හැඳින්වෙන යුදෙව් සිද්ධස්ථානයක දේව මෙහෙයක් අතරතුර තුවක්කුරුවෙක් විසින් එල්ල කළ‍ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් […]

Read More

ජපානයේ නිල සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජපාන අග්‍රාමාත්‍ය  සින් ෂෝ අබේ සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානයේ යැමනාෂි ප්‍රදේශයේ හෝටලයක දී අග්‍රාමාත්‍යවරුන් දෙපල අතර හමුව පැවති බවය. ඊයේ(27) දිනයේ ඉන්දියාව සහ ජපානය අතර වාර්ෂිකව පැවැත්වෙන සමුළුවට සහභාගී වීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජපානයට පැමිණියාය. සිය දෙදින නිල […]

Read More

ජෝර්දානයට මේ දිනවල බලපා ඇති ජල ගැලීම්වලට හසුව පුද්ගලයින් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් වාර්තා පවසන්නේ විනෝද චාරිකාවකට එක්ව සිටි පිරිසක් රැගත් බස් රථයක් ජල පහරට හසුව ගසාගෙන යාමෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අනතුරට පත් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 34දෙනෙකු මුදා ගත් බවයි එරට බලධාරීන් සඳහන් කළේ. අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා ජීවිතාරක්ෂක […]

Read More

චීනයේ චොන්ග්යින් ප‍්‍රාන්තයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිදුවූ පිහි ඇණුමකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. තවත් දරුවන් 14දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. පිහියක්ද රැගෙන පැමිණි 39 හැවිරිදි කාන්තාවක් විසින් මෙම පිහිඇනුම සිදු කර තිබේ. මේවනවිට ඇය පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.    

Read More

“ප්‍රංශ ස්පයිඩර් මෑන්” නමින් විරුදාවලිය ලද 56 හැවිරිදි එලායන් රොබර්ට් බ්‍රිතානයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ එරට අඩි 662 ක උසින් යුත් ගොඩනැගිල්ලක් නීතිවිරෝධී අයුරින් තරණය කිරීමේ චෝදනාවටයි. එලායන් රොබට් විසින් ලන්ඩන් නුවර පිහිටි Salesforce Tower නමැති ගොඩනැගිල්ල මිනිත්තු 40 ක් තුලදී තරණය කර ඇති අතර ඒ සදහා ඔහු කිසිදු උපකරණයක් හෝ ආරක්‍ෂිත ඇඳුම් කිසිවක් භාවිතා […]

Read More

වයෝවෘද්ධ මිත්තනියක් දුෂණය කල තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වයෝවෘද්ධ මිත්තනියගේ වයස 100ක් වන අතර තරුණයගේ වයස 20ක් බව පොලිසිය පවසයි. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මෙම සිදුවීම සිදුව ඇති අතර වයෝවෘද්ධ කාන්තාව දුෂණය කරන ලද තරුණයා එම කාන්තාවගේ ඇද යට සැඟව සිටියදී ගම්වාසීන්ගේ සහයෙන් අල්ලා ගෙන තිබේ. සිය මිත්තනියගේ කාමරය තුලින් ඇසුණු ශබ්දයක් නිසා ඇයගේ ඥාති […]

Read More

ඉතියෝපියානු ජනාධිපති මුලාතු ටෙෂොමි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවය. ඉතියෝපියාවේ තෙවන ජනාධිපතිවරයා ලෙස 2013 වසරේ පත්වූ 63 හැවිරිදි මුලාතු ටෙෂොමි වසර පහක කාලයක් එම ධුරයේ කටයුතු කර තිබෙන අතර ඉල්ලා […]

Read More

ලෝකයේ සෑම දෙනාම පුදුම කරවන විවිධ දේවල් අපට දිනපතාම අසන්නට ලැබෙයි. සෑම දෙනාම පුදුම කරවමින් එවැනි වු තවත් සිද්ධියක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වනවා.ඒ පෙනය දිලිසෙන නාගයකු පිළිබඳවයි. මෙම සිදුවීමත් සමඟ බොහෝ දෙනා නාගයාට වන්දනා මාන කිරිමද සිදු කර ඇත. අතීතයේ පටන් ශිව දෙවියන්ට වගේම නාගයාටද වැඳුම් පිදුම් කරන නිසාවෙන්  ජනතාව මෙලෙස මෙම පෙනය දිලිසෙන […]

Read More

මුල්ලා අබ්දුල් ගානි නැමැති පාකිස්ථාන අත්අඩංගුවේ සිටි තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු නිදහස් කර ඇත. මෙම පුද්ගලයා තලෙයිබාන් සංවිධානය බිහි කිරීමට දායකත්වය ලබාදුන් නායකයෙකු බව වාර්තා වේ. අබ්දුල් ගානි මීට වසර 08කට පෙර පාකිස්ථානයේ කරච්චි නුවරදී අත්අඩංගුවට පත්ව ඇත. ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස නිදහස් කර ඇති බව තලෙයිබාන් සංවිධානය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. […]

Read More