Wednesday, October 24, 2018

මියන්මාරයෙන් පලා යමින් සිටි රෝහින්ග්‍යා සරණාගතයින් 12 දෙනෙක් බංගලාදේශ දේශ සීමාව ආසන්නයේදි මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.   මෙසේ මියගොස් ඇත්තේ ළමුන් 10ක් කාන්තාවක් සහ පුරුෂයෙකි.   මෙම සරණාගතයින් පිරිස නෆ් ගග හරහා බෝට්ටුවකින් බංගලාදේශය බලා යාත්‍රා කරමින්  සිටියදී හිංසනට පත්ව ඇත.   මෙම සිද්ධිය හේතුවෙන් ළමුන් ඇතුළු සරණාගතයින් 100ක් පමණ අතුරුදන්ව තිබේ.   මේ […]

Read More

  උතුරු කොරියාවේ රාජ්‍ය තාන්ත්‍රික තීරණ ගැනීම සමබන්ධයෙන් සිය සොයුරියට වැඩි බලතල පැවරීමට එහි නායක කිම් ජොන් උන් තීරණය කර ඇත.   හිටපු නායක කිම් ජොන් ඉල්ගේ බාල දියණිය වන කිම් ජොන් යන්ග් කම්කරු පක්ෂය නියෝජනය කරන්නීය.   30 හැවිරිදි ඇය පක්ෂයේ  ප්‍රබල සාමාජිකාවක් බවට වසර තුනකට පෙර පත්වූවාය.   දෙවන ලෝක යුද්ධයෙන් පසු  1948 […]

Read More

  රෝහින්ග්‍යා සරණාගතයන්ට තවදුරටත් රැකවරණය සැළසීමට තමන් සූදානම් බව බංගලාදේශය සදහන් කරයි.   බංගලාදේශයේ අග්‍රාමාත්‍ය සෙයික් හසීනා ප්‍රකාශ කර ඇත්තේ මියන්මාරයේදී හිංසනයට පත් රෝහීන්ග්‍යා සරණාගතයින් මිලියනයකට අධික  පරිසකට මේ වන විටත් බංගලාදේශය රැකවරණය සළසමින් සිටින බවයි.   ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගී වී බංගලාදේශයේ ඩකා ගුවන්තොටුපලට ළගා වීමෙන් අනතුරුව අගමැතිවරිය මේ […]

Read More

මැඩගස්කරයේ පැතිරුණ වසංගත රෝග තත්ත්වයක් හේතුවෙන් මේ වන පුද්ගයන් 24 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. රෝගය ආසාදනය වූ පුද්ගලයන් ගණන 130කි.   ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන පරිදී මෙම රෝග ත්ත්වය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය වීමේ අවධානමක් පවතී.   එසේම එම සංවිධානයට අනුව මේ වන විට රෝගය දරුණු වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ මැඩගස්කරයේ ග්‍රාමීය […]

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හී වෙඩික්කරුගේ ප්‍රහාරය ඉතා සැළසුම් සහගතව සිදු කරන ලද්දක් බවට කරුණු අනාවරණයව ඇත.   වෙඩික්කරු සිය ප්‍රහාරයට පෙර සියලු ආරක්ෂක විධිවිධාන ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි. ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 28 දින හෝටල් කාමරය වෙත පැමිණ සියලු සැලසුම් සකස් කොටගෙන ගොස් ඇතැයි වාර්තා වේ.   ස්ටීෆන් පොඩොක් නැමති […]

Read More

පසුගිය ඉරිදා රාත්‍රීයේ ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හී සංගීත ප්‍රසංගයට එල්ල කල වෙඩි තැබීමෙන් මියගිය පිරිස 59 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මැන්ඩෙලා බේ හෝටලයේ 32 වන මහලේ සිට සිදුකරනු ලැබූ වෙඩි තැබීමෙන් පුද්ගලන් 527 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ස්ටෙෆන් පැඩොක් නම් 64 හැවිරිදි පුද්ගලයෙකී. ඇසින් […]

Read More

ඉන්දියාවේ ශ්‍රී නගර් හි පිහිටි හමුදා කඳවුරකට එල්ලවූ  ප්‍රහාරයකින් දේශසීමා ආරක්ෂක බලකායේ නිලධාරීන් 3න් දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට පොලීසීය වාර්තා කරයි. අද අළුයම 4ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ වන විටත් ප්‍රහාරකයින් අදාළ කඳවුර පරිශ්‍රයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය පැවසයි. අධිආරක්ෂිත ප්‍රදේශයක ඇති මෙම කඳවුර […]

Read More

ඉදිරි මාස 06 තුල ඩොලර් මිලියන 75ක් රොහින්ග්‍යා සරණාගතයන් සඳහා අවශ්‍යවන බව එක්සත් ජාතීන් ගේ ආහාර වැඩසටහන ඊයේ දිනයේදී ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට බංගලාදේශයේ රැදී සිටින ලක්ෂ හයකට ආසන්න රොහින්ගා සරණාගතයින්ගේ කටයුතු සදහා මෙම අරමුදල් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතිබව  එක්සත් ජාතීන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියි. බුරුමයේ වාසය කළ රොහින්ග්‍යා මුස්ලිම් ජනයාට අගෝස්තු මස 25 වැනි […]

Read More

  ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හී අවන්හලක පැවති සන්දර්ශනයක් අතරතුරදී ඇති වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 50 දෙනෙක් පමණ මරණයට පත්ව 200 තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.   මැන්ඩලේ බේ අවන්හල ආසන්නයේ පැවති එළිමහන් සන්දර්ශනයකට මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර අවන්හලේ 32 වන තට්ටුවේ සිට මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි වාර්තා වේ.   වෙඩිකරු […]

Read More