Monday, November 19, 2018

කැලිෆෝනියාවේ සෙංගමාලය වැළදීමෙන් පුද්ගලයන් 19ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.  කැලිෆෝනියා රජය විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමෙන් සතියකට පසුව මෙම පිරිස මියගොස් ඇත.   මේ වන විට කැලිෆෝනියාවෙ සෙංගමාල රෝගීන් 500ක් පමණ හමුවී ඇති අතර ඉන් වැඩි පිරිසක් නිවාස අහිමි වූවන් බව වාර්තා වේ.   සෙංගමාලයේ ‘ඒ’ කාණ්ඩයට අයත් වෛරසය මෙසේ පැතිරගොස් ඇති […]

Read More

  මෝල්ටාවේ පැනමා පේපර්ස් ගණුදෙණු සම්බන්ධයෙන් විමර්ෂණය කළ මාධ්‍යවේදිනිය ඇයගේ නිවස අසලදි කාර් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඇත.   ඩැෆ්නි කැරූනා ගැල්සියා නැමති මාධ්‍යවේදිනිය ඊයේ (17) පස්වරුවේ මෙලෙස ඝාතනය කර තිබේ. ඇය විකිලීක්ස් වෙබ් අඩවියට සමාන තම ස්වාධීන වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය මාධ්‍යවේදිනියකි.   බෝම්බ ප්‍රහාරයට හසුවූ කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන සුණු විසුණු වී […]

Read More

  ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ධීවර යාත්‍රාවක් ගිලී යාමෙන් ධීවරයන් හයදෙනෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.   ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය අසල වෙරළතීරයේදී ධීවරයන් හත් දෙනෙක් මුදවා ගැනීමට සමත්ව ඇති අතර ඒ වන විටත් ඔවුන් පැය 12කට වැඩි කාලයක් ජලයේ සිට ඇත.   මෙසේ ගිලී ඇත්තේ මීටර් 17ක් පමණ දිගින් යුත් ‘ඩියැන්’ නැමති ධිවර යාත්‍රාවකි.   ඊයේ (17) […]

Read More

  චීන කොමියුනිස්ට් කොංග්‍රස් පක්ෂයේ මහා සමුළුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අද (18) ආරම්භ වී ඇත.   චීන ජනපති ෂී ජින් පින් මෙහිදි පැය තුනකට අධික කාලයක් සභාව ඇමතූ බව වාර්තා වේ.   සෑම වසර පහකටම වතාවක් පැවැත්වෙන සාමාන්‍ය ජනතාවට විවිර නොවූ මෙම සමුළුවේදී රටේ ආරක්ෂාව ඇතුළු නව නීති සම්පාදනය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට […]

Read More

  ඇෆ්ගනිස්ථානයේ පොලිස් මූලස්ථානය නාදුණන තුවක්කුකරුවන් පිරිසක් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් අද (17)පෙරවරුවේ  ආක්‍රමණය කර තිබේ.   තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් මෙම ආක්‍රමණයේ වගකිම භාරගෙන ඇතැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි.   අභ්‍යන්තර කටයුතු අමාතයවරයා පවසන්නේ පොලිස් මූලස්ථානයට අනුයුක්ත පොලිස් පුහුණු මධ්‍යස්ථානය ප්‍රහාරකයන්ගේ ඉලක්කය බවයි.   මේ වන විට අදාළ ස්ථානයේ ආරක්ෂාව තරකොට සිල් තබා […]

Read More

ඉරාක හමුදාව විසින් කිරිකුක් (Kirkuk) නගරයේ උතුරු සිමාව අත්පත් කරගෙන ඇති අතර එම නගරය පාලනය කරමින් සිටි කුර්දි සටන්කරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.   කිර්කුක් නගරයේ සිදු කරන හමුදා ප්‍රහාර නවත්වන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාක රජයට දැනුම් දී ඇති බවද වාර්තා වේ.   ඒ අනුව ඉරාක හමුදාවේ ප්‍රකාශක  හීදර් නොයෙට් (Heather […]

Read More

ලොවේ කොතැනක හෝ  සෑම තත්ත්පරයක් පාසාම එක් අයෙක් හෝ කිහිප දෙනෙක් ලිංගික හිංසනයට පත්වනවා.   මේ බව බොහෝ අය එළිපිට පවසන්නේ නැහැ.   නමුත් මේ තත්ත්වය වෙනසකට ලක්කරමින් ලිංගික හිංසනයන්ට භාජනය වූ පිරිසක් විසින් තමා ඊට ගොදුරු වූ බව ප්‍රකටව ප්‍රකාශ කිරීමට පටන්ගෙන තිබෙනවා. මෙසේ ආරම්භ කර ඇත්තේ බටහිර රටවල කාන්තාවන් සහ පුරුෂයින් පිරිසක්.   […]

Read More

  සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නුවර ඉකුත් සෙනසුරාදා පුපුරා ගිය බෝමබයෙන් මියගිය ගණන  300ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි.   එසේම තවත් 300ක්  තුවාළ ලබා ඇතැයි වාර්තා වේ. තවත් පුද්ගලයන් ගණනාවක් අතුරුදන්ව ඇත.   මියගිය සිරුරු වලින් 160ක් පමණ හදුනා ගැනීමට අපහසු තත්ත්වයේ පවතින බවද වාර්තා වේ.   මෙය මෑත ඉතිහාසයේ […]

Read More

  ඔපීලියා නැමති හරිකේන් කුණාටු තත්ත්වයෙන් බ්‍රිතාන්‍ය දූපත් වලට පීඩා විදීමට සිදු වනු ඇතැයි එරට පුවත් සේවා සදහන් කරයි.   මෙම කුණාටුව පැයට කිලෝමීටර් 80ක පමණ වේගයෙන් බ්‍රිතාන්‍ය දූපත් හරහා හමා යනු ඇතැයි අනාවැකි පල කර තිබේ.   මේ හේතුවෙන් උතුරු අයර්ලන්තය ඇතුළු ප්‍රදේශයේ පාසල් තාවකාලිව වසා තැබීමට කටයුතු කරන්නැයි උපදෙස් දී ඇත. හදිසි ආපදා […]

Read More
1 52 53 54 55 56 58