Monday, November 19, 2018

  ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හී අවන්හලක පැවති සන්දර්ශනයක් අතරතුරදී ඇති වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 50 දෙනෙක් පමණ මරණයට පත්ව 200 තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.   මැන්ඩලේ බේ අවන්හල ආසන්නයේ පැවති එළිමහන් සන්දර්ශනයකට මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර අවන්හලේ 32 වන තට්ටුවේ සිට මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි වාර්තා වේ.   වෙඩිකරු […]

Read More

ඊයේ දිනයේදී ඇෆ්ගනිස්තානයේ ගෙරෙෂ්ක් දිස්ත්‍රික්කයේ හෙල්මන්ඩ්  ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින්  එරට ආරක්ෂ අංශ සාමාජිකයින් 10 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකුට බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇෆ්ගන් ගුවන් හමුදා ප්‍රහාරයක් වැරදීමකින් සිය හමුදා මුරපොලක් වෙත එල්ලවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Read More

  උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අර්ධ සොයුරා වන කිම් ජොන් නාම් ගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙන තමන් එම මරණයට සම්බන්ධයක් නැති බවට උසාවිය ඉදිරියේ කරුණු දක්වා ඇත.   29 හැවිරිදි වියට්නාම් ජාතික ඩොආන් තායි හොන් සහ 25 හැවිරිදි ඉන්දුනිසියානු ජාතික සිති අයිස්යා මෙලෙස මරණයට සැක පිට අත්අඩංගුවට පත්ව සිටියහ.   ඉකුත් […]

Read More

කැටලෝනියා පළාතේ ඊයේ දිනයේදී ආරම්භවූ ජනමත විචාරණය අතරතුර පොලීසිය සමග ඇතිවූ ගැටුම් නිසා විශාල පිරිසක් තුවාල ලබා ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි. ස්පාඤ්ඤ පාලනයේ පවතින කැටලෝනීයාවට නිදහස දිය යුතුද නැද්ද යන්න මෙම ජනමත විචාරනයේ අරමුණ විය. මෙය සංවිධානය කරන ලද්දේ කැටලන් ප්‍රදේශීය පාර්ලිමේන්තුව විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නීතියට පටහැණි යයි දක්වමින් තීන්දු කරන ලද අදාල […]

Read More

ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන දුම්රියපොළක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 22ක් මියගොස් ඇත. අද (29) පෙරවරුවේ මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය මාර්ග දෙකක් එකට සම්බන්ධ කෙරෙන එල්පින්ස්ටන් නම් දුම්රිය මධ්‍යස්ථානය අසල සිදුවූ මෙම අනතුරින් පුද්ගලයන් 30ක් පමණ ආසාධ්‍ය තත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. අනතුර සිදුවන අවස්ථාවේ පැවති වර්ෂාවත් සමග විශාල ජනතාවක් දුම්රිය මධ්‍යස්ථානයට ගමන් කරන […]

Read More

එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ලිංගික ක්‍රියාකාරකම් උපදේශන සගරාව වන “ප්ලේ බෝයි” සගරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර් ජිවිත ගමනට සමුදී ඇත. ඊයේ (27) ජිවිත ගමනට නැවතීමේ තිත තැබූ සගරාවේ ප්‍රධාන කර්තෘවරයා 1926 අප්‍රේල් 09 වන දින උපත ලැබූ අතර මියයන විට ඔහු 91ක් වන වියේ පසුවිය. වර්ෂ 1953 දී හෙෆ්නර් ආරම්භ කල “ප්ලේ බෝයි” සගරාව මේ වනවිට පුරා […]

Read More

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන යින්ග්ලුක් ෂිනවත්‍රාට වසර 5ක සිරදඬුවමක් පැනවීමට තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. 2014 වර්ෂයේදී මතභේදාත්මක අයුරින් සහල් සහනාධාර ලබාදීමේ ක්‍රියාවලියකදී යම් අක්‍රමිකතාවයක් සිදුකර ඇති බවට සදහන් කරමින් අධිකරණය මැය වරදකරු කර මෙම දඩුවම ලබාදී තිබේ. පසුගිය අගෝස්තු මස (25) වනදා මෙම සිදුවීමට අදාලව තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට තිබුණද මාසයක් කාලයක් හිටපු අග්‍රාමාත්‍යවරිය අධිකරණය […]

Read More

දේව භක්තිය හා ජනතාවගේ ආරක්ෂාව පතා ලෝකයේ විවිධ ආගමිකයන් දෙවියන් වෙනුවෙන් විවිධ අරුම පුදුම පුද පුජා හා භාරහාර කටයුතු සිදුකරයි. ඒ අනුව සිය ගම්මානය වෙනුවෙන් මෙවැනි අරුම පුදුම භාරයක් ඔප්පුකල පුවතක් ඉන්දියාවේ, මදුරෙයි හී වෙල්ලුර් ප්‍රදේශයෙන් වාර්තා විය. විදෙස් මාධ්‍ය වාර්තාකළ පුවතට අනුව එම සිදුවීම පහතින්, ඉන්දියාවේ, මදුරෙයි හී වෙල්ලුර් ප්‍රදේශයේ එක්තරා කෝවිලක සිදුවූ මෙම […]

Read More

ඇමරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර පසුගිය කාලවකවානුව මුළුල්ලේ සිට ක්‍රියාත්මක වන වාග් ප්‍රහාර මාලාව මේ වනවිට යුධමය වාතාවරණයක ආරම්භය දක්වා වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පසුගියදා එක්සත් ජාතීන්ගේ සැසිය අමතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට උතුරු කොරියානු විදේශ අමාත්‍ය රී […]

Read More