Wednesday, October 24, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේදී පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් මිදීමට අවශ්‍ය පියවරයන් කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අදහස් දැක්වීමක් සිදුකර ඇත. ඊයේ (03) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති “ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැගීම සදහා පත්කළ විශේෂ කමිටුවේ” පළමු සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල මෙම අදහස් පළකර තිබේ. එහිදී […]

Read More

පසුගියදා එංගලන්තයේ බ්‍රිස්ටෝල් හිදී රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට පිරිසක් සමග ගැටුමක් ඇතිකරගැනීම හේතුවන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් දෙපලකට අළු බදුන ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇත. ඒ අනුව අද (03) එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් සදහන් කර ඇත්තේ මෙම ගැටුම හේතුවෙන් කණ්ඩායමේ උප නායක බෙන් ස්ටෝක්ස්ට හා ආරම්භක පිතිකරු ඇලෙක්ස් හෙල්ස්ට මෙලෙස තරග තහනමක් […]

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් ඊයේ (02) සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 400 වන කඩුල්ල ලබාගැනීමට සමත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි පසුබෑමකට ලක්වී ඇති අවස්ථාවක පසුබෑමට නැවතීමේ තිත තබමින් රංගන හේරත් ලබාගත් මෙම කඩුලු 400 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වන තවත් සුවිශේෂී කරුණකි. සත්කාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් තරගයෙන් ජයග්‍රහණය […]

Read More

අතිශය සුන්දර  ඓතිහාසික ගොඩනැගිලි කිසිදු පල ප්‍රයෝජනයක් නොමැතිව විනාශයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෙසේ විනාශයට පත්වන්නේ සුන්දර ගෘහ නිර්මාණ ශිල්පයෙන් හැඩවුණ අලංකාර ගොඩනැගිල්ලක් නම් දකින දකින කොයි කාටත් ඇති වන්නේ කම්පාවක්. එවන් එක් ස්ථානයක් ලෙසට ප්‍රංශ, ස්පාඤ්ඥ දේශ සිමාවේ පිහිටි කැන්ෆ්රෑන්ක් දුම්රිය ස්ථානය හැදින්විය හැකියි. එය ‘කදුකරයේ ටයිටැන්ක්’ යන සුන්දර නාමයෙන් පවා වරෙක හදුන්වන්නට […]

Read More

පෝෂණ ඌනතා වලින් තොර නිරෝගී භාවයට සමබල ආහාර වේලක් අත්‍යාවශ්‍ය බව නිතර අහන්නට ලැබෙන කරුණක්. නමුත් සමබල ආහාර වේලක් යනු කුමක්ද යන්න පිළිබද බොහෝ පුද්ගලයන් තුළ මනා වැටහීමක් නැහැ. මේ නිසාම පෝෂණ ඌනතා වලින් පෙලෙන අය සමාජයේ බහුලයි. ඒ වගේම පෝෂණය සදහා යැයි ගන්නා ආහාර නිසාම ඇතැමුන් දියවැඩියාව, අධිරුධිර පීඩනය වගේම මලබද්ධය වැනි වැරදි ආහාර […]

Read More

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු අසාර් අලී අද (30) සිය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකිරීමට සමත් විය. ඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතරතුරදීය. ඒ අනුව අසාර් අලී සිය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 5000 සීමාව පසුකරයාමට සමත් විය. මේ වනවිට 32 වන වියේ පසුවන […]

Read More

Some three years ago there was a certain judgment surrounding the idea of two people meeting through contact on the internet. And nowadays online dating is becoming a lot more favorably accepted in society, with many dating sites offering features and features that make it convenient, exciting and safer to communicate without the necessity of […]

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත්වී ඇත. අද (27) දෙරට අතර අබුඩාබි හිදී ආරම්භ වූ ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව දිනය නිමාවනවිට නියමිත පන්දුවාර 90 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 227ක් […]

Read More

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩාකරන අවසන් කණ්ඩායම නම් කර ඇත. දිනේෂ් චන්දිමාල් නායකත්වය මෙහෙයවන කණ්ඩායමට කෞෂාල් සිල්වා හා ලහිරු තිරිමාන්න ද එක්කර තිබේ. මේ වනවිට තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තෝරාගෙන ඇති අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා […]

Read More
1 16 17 18 19 20 28