Sunday, November 18, 2018

මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්ම සංවත්සර සැමරුම් මාලාව සමාරම්භ කිරීම සඳහා ඔක්තෝම්බර් 2 වන දින වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කොට තිබිණ. ඉදිරි වසර දෙක තුළදී ගාන්ධිතුමාගේ ජීවිතය හා දර්ශනය පිළිඹිබු කෙරෙන තවත් වැඩහටහන් රැසක් සංවිධානය කෙරෙනු ඇත. වර්ෂ 1927 දී මහත්මා ගාන්ධිතුමා ශ‍්‍රී ලංකාවට සපැමිණි අතර එතුමා දිවයින පුරා සංචාරය කළේය. මහත්මා ගාන්ධිතුමාට  උපහාර දැක්වීමේ විශේෂ […]

Read More

බොහෝ දේ විනාශ වී යන්නේ ඒ දේ නිර්මාණය වූ දෙයින්ම බවට කතාවක් තිබේ. මහාමේරු පර්වතය පවා විනාශ වී යන යුගයක් පැමිණෙන බව බෞද්ධ සාහිත්‍යයේ සදහන් වෙයි. මේ සියලුම දේ කැඩී බිදී වෙනස් වී යන ලෝකයක තනි යකඩයෙන් සෑදූ දේ ද විනාශ වී යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.  දුම්රියක් නිර්මාණය වන්නේ මහා යකඩ ගොඩක් එකතු […]

Read More

  කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ අලුතින් ආරම්භ වූ Colombo City Centre වෙළඳ සාප්පු සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දින විවෘත කෙරිණි. මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, Colombo City Centre හි  අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.    

Read More

සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය රජය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ත්‍රිපිටකයට සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ […]

Read More

මෙරට 52%ක් පමණ වන කාන්තා ජනගහනය තම ජිවිත කාලයේ දී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවය හෙවත් මාසික ඔසප් වීමෙන් මුදල් උපයන රටක පුරවැසියෙක් වීම ලැජ්ජාවක් බව ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති විමුක්ති දුෂාන්ත පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඊයේ(18) සමාජ සහ සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අමතමිනි.                                                                                              කාන්තා ‘සනීපාරක්ෂක තුවා’ (Sanitary Pads) […]

Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කරන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2018’’ අද (15) පස්වරුවේ පැවැත්වේ. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි. මේ අතර ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය 20වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මේ මස 21වනදා සිට 30වනදා දක්වා පැවැත්වේ.      

Read More

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජනාධිපතිවරයකු සහ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දිවංගත ජේ. ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 112 වන ජන්ම දින සැමරීම මේ මස 17 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් වන විශේෂ සැමරුම් උත්සවයක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 17 වන සඳුදා දින උදෑසන 10.00 ට පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගමයේ […]

Read More

ප්‍රංශයේ ජාත්‍යන්තර රූපලාවන්‍ය තරගයේදී රිදී පදක්කම දිනා ගත් ජයප්‍රකාශ් කයල්විලි අද පෙරවරුවේ පැමිණ තිබේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඇයට උණුසුම් ලෙස පිළිගැනීමක් ලැබිණ. ප්‍රංශයේ අන්තර්ජාතික රූපලාවන්‍ය ශිල්පී තරගාවලියට ශ්‍රි ලංකාව නියෝජනය කළ ජයප්‍රකාශ් කයල්විලි දෙවන ස්ථානයට පත්විය. තරඟය 10 වැනි දා පැරිස් නුවර අගනුවරදී පවත්වන ලද අතර 11 වන දින ඇයට ත්‍යාග බෙදාහැරීය. ශ්‍රි […]

Read More

ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය අද (12) පැවැත්වෙයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව සංවිධානය කරන ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් ප.ව.2.30ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.  

Read More