Wednesday, August 15, 2018

තායිලන්තයේ Tham Luang උමගේ සිරවී සිට බේරා ගනු ලැබූ ළමා පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු සම්බන්ධයෙන් හොලිවුඩ් චිත්‍රපටයක් තැනීම සදහා අැමෙරිකානු චිත්‍රපට කණ්ඩායමක් සුදානම් වෙයි. Pure Flix නම් ඇමෙරිකානු චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ සම හිමිකරු Michael Scott සහ නිෂ්පාදක Adam Smith ඊයේ (10) දිනයේදී ළමුන් සිරවී සිටි Tham Luang ගල් ගුහාවට පැමිණ ඔවුන් අවසන් අදියරේ ගලවා […]

Read More

මධ්‍යම පළාතේ  සංස්කෘතික විවිධත්වය ප්‍රදර්ශනය කිරිමේ අරමුණින් මධ්‍යම පළාත් සංස්කෘතික විවිධත්ව සැමරුම් උත්සවය මධ්‍යම පළාත් සංස්කෘති දෙපාර්තමේන්තුව විසින් පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ(10) සංවිධානය කර තිබුනි. පළාත් ආණ්ඩුකාරවර පි.බි දිසානායක , පළාත් ප්‍රධාන අමාත්‍ය හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විය.    

Read More

ඊයේ රාත්‍රී 8.45 ට පමණ තියුණු ආයුධයකින් පහර දී ඝාතනයට ලක්වූ ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ ඇය ඝාතනය කිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරත ගැටුම් පැවති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසී ය. ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ […]

Read More

අපේ ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.4 ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා ඉහළ අගයක් ගන්නා බවත්, මේ වන විට අපගේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 483 ක් පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් […]

Read More

ජාත්‍යන්තර චොලකට් දිනය ජූලි 7 වැනිදා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2009 වසරේදී ය. බොලිවුඩ් තරු රැසක් අදට යෙදෙන ජාත්‍යන්තර චොකලට් දිනය නිමිත්තෙන් සමාජ ජාල ඔස්සේ විවිධ සටහන් තබා තිබුණේ තම ප්‍රියතම චොකලට් වර්ගය ද සඳහන් කරමිනි. මේ නිමිත්තෙන් අද ලොව පුරා විවිධ සැමරුම් ද පැවැත්වේ.    

Read More

රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබන තරුෂි විදුෂ්කා රාජපක්ෂ කලා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවියකි. ඇය විසින් නව නිපැයුම් දාහතක් දැනට නිර්මාණය කර තිබේ. රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ වැලිමළුව හංදිය අසලින් ඉහළට වැටී ඇති අතුරුපාර ඔස්සේ මද දුරක් ගිය තැන ඇයගේ නිවස පිහිටා ඇත. ඇය විසින් කල මුල්ම නිර්මාණය රාහු කාලය පෙන්වන ඔරලෝසුවකි. ඊට අමතරව […]

Read More

උණු වෙමින් පවතින තාර ටයරවල දැවටීම නිසා ඕස්ට්‍රේලියාවේ මාර්ගයක රියදුරන්ට වාහන අතහැර දමා ඉවතට යෑමට සිදුව තිබේ. ක්වීන්ස්ලන්ඩ්හි (Queensland) සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ හිමියන් 50 දෙනෙකුට පමණ වන්දි ලබා ගත හැකි බව වාර්තාවක සඳහන් වේ. “මම කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. ඊයේ මෙම සිද්ධිය ගැන වාර්තාව ලැබෙනකොට මම විශ්මයට පත් වුණා” යැයි […]

Read More

සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන උපතින්ම අතක් අහිමි එන්.පී. විනීතා දමයන්ති සිසුවිය තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට සහය වන ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම ඉටු කරමින් එම දියණිය වෙත කෘතිම අතක් ලබාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිදුවිය 2017 වසරේ දෙසැම්බර් 31 වනදා සිරිපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ජනාධිපතිතුමා හමු වූ […]

Read More

මන්නාරම ඓතිහාසික මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික ජූලි මස විශේෂ මංගල්ලය ඊයේ (2) අති විශාල බැතිමතුන් පිරිසකගේ ප්‍රදානත්වයෙන් පැවත්විණි. මන්නාරම රදගුරු ඉමානුවෙල් ප්‍රනාන්දු හිමිපණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම මංගල්‍යය පැවති අතර මෙම අවස්ථාවට කොළඹ නියෝජ්‍ය රදගුරු මැක්ස්වල් සිල්වා හිමාපාණන් ඇතුළු කතෝලික හිමිවරුන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ. දිවයිනේ සතර දෙසින් පැමිණි දහස් ගණනක්වූ බැතිමතුන් පුජා අවස්ථාවට සහභාගිවු බව මඩු […]

Read More