ජාතික විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට  අනුකූල බව කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට අද (09) දැනුම්දී තිබේ පාර්ලිමේන්තුව ආරම්භයේදී ම කථානායක කරු ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර ලබන සිකුරාදා විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය සමගින් එම විවාදය නොපැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ  

Read More

  දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසිය. වැටුප් විෂමතාවය නිවැරදි කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය අද (9) දින ලැබීම වැඩ වර්ජනය නතර කිරිමට හේතුව බව ඔහු පැවසීය. එහි ලේකම් […]

Read More

දුම්රිය වෘත්තීය සමිති සමාජිකයන් කල ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්  දුම්රිය වෘත්තිය සමිති රැසක් එක්ව අද දහවල් 12.00 සිට වැඩවර්ජනය ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Read More

  එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය හෙට (06) උදෑසන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.   එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කළේ ඊට සමගාමිව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ මතින් විජයග්‍රහණ කරා ගෙන යාමේ “පුනරුදයක ඇරඹුම” වැඩසටහනට යටතේ හෙට දිනයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති […]

Read More

  වර්තමාන දේශපාලන වාතාවරණය ඉදිරියටත් මෙලෙසින්ම ක්‍රියාත්මක වන්නේ නම් 2019 වර්ෂයේ එජාපයටත් නැති ශ්‍රීලනිපයටත් නැති වෙනම නායකත්වයක් රට තුළ නිර්මාණය වීම වැළැක්විය නොහැක්කක් බව වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පැවැසීය.   අද (05) රටේ වර්තමාන දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සියදෙස කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව […]

Read More

  වත්මන් ආණ්ඩුව සීමා නිර්ණයට මුවා වී ඉදිරි ජනාධිපතිවරණය තෙක් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ සුදානමක පසුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවැසීය.   අද (05) සියදෙස කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.   වසර 3ක් කිසිදු ගැටලුවක් නොමැතිව ඉදිරියට පැමිණි ආණ්ඩුවට පසුගිය පුංචි ඡන්දයෙන් හිමිවූ පරාජය හමුවේ අර්බුද […]

Read More

  රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කර ඇත.   ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය ඊයේ (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.   අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු දැව සංස්ථා සභාපති පියදාස දිසානායක අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඉන් […]

Read More

  ගැටලුවකින් තොරව ඉදිරියේදී කටයුතු කළ හැකි සුබදායි හෙට දවසක් ධිවර ජනතාවට උදාකරදීමට තමා කැපවන බව නව පත්වීම් ලද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා පවසයි.   පසුගියදා ධිවර අමාත්‍යාංශයේදී සිය නව තනතුරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.   ධීවර ක්ෂේත්‍රය ඉතා පුළුල් […]

Read More

කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් අනුකමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත නිර්දේශ කර තිබේ. ඒ අනුව ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝවක කිරිපිටි පැකට්ටුවක් රැපියල් 50ක මිලකින් වැඩි කිරීමට නිර්දේශ කර ඇත.

Read More