Wednesday, October 24, 2018

ත්‍රීරෝද රථවලින් කුලී ගමන් යන අතරතුරදී රියදුරන්ට මත්ද්‍රව්‍ය මිශ්‍ර බීම බෝතල් පානය කිරීමට සළස්වා රියදුරන් සතු රන් භාණ්ඩ හා මුදල් කොල්ල කන ලද පුද්ගලයන් දෙදෙනෙක් පන්විල හා රක්වාන ප්‍රදේශවලදී ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇත.   පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම් සිදු කර තිබේ.   වැඩිදුර විමර්ෂණ වලදී ඉකුත් වසරේ කදාන සහ […]

Read More

  පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල් සෙම්බුවක් තුළ තිබී සෙයාගත් රුපියල් කෝටි ගණනක් වටිනා  ගජමුතු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත් පුදගලයන් සන්තකයේ තිබූ ගජමුතු වල වටිනාකම රුපියල් කෝටි තුනහමාරකි.   වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් විසින් උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී මෙලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.   අදාළ […]

Read More

  ඕනෑම ජාතික හදිසි ආපදා අවස්ථාවකට සාර්ථකව මුහුණදීම සදහා ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා විසින්  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.   ආපදා අවස්ථාවන්හිදී සෝදිසි කිරීම් හා මුදවා ගැනීම් හා සහන මෙහෙයුම් මනා සම්බන්ධීකරණයකින් යුතුව සිදු කිරීමටත්, රාජ්‍ය ආයතන, පෞද්ගලික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා […]

Read More

  ‘මානව අයිතිවාසිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2017-2021’ සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසිය.   අමාත්‍ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ නිශ්චිත මාර්ගෝපදේශවලට යටත්ව මෙම සැළැස්ම සකස් කළ බවද හෙතෙම පැවසීය.   ඊයේ (4) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සදහන් කළේය. […]

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා අද (05) අළුයම  ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ. ජර්මනියේ සිදු කරන පෞද්ගලික සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන 09 වනදා නිල සංචාරයක් සඳහා ෆින්ලන්තය බලා පිටත්ව යාමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීම සහ වෙළෙඳ, ආර්ථික, කර්මාන්ත ආදී […]

Read More

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනාවන් අග්‍රාමාත්‍යවරයාටද එල්ලවීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. අද (04) බොරැල්ල ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. අග්‍රාමාත්‍යවරයා විසින් බැදුම්කර වෙන්දේසිය සිදුකරන ක්‍රමවේදය වෙනස් කිරීමට තමන් හට උපදෙස් ලබාදුන් බවට හිටපු මහ […]

Read More

දිවයිනට බලපා ඇති දැඩි නියං කාලගුණික තත්වය හමුවේ විදුලි සැපයුමේ බිදවැටීම් වැලැක්වීමට ජාතික විදුලිබල පද්ධතියට අතිරේකව මෙගාවොට් 100ක් කෙටිකාලීනව ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි. අද (04) මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යාංශය මේ බව සදහන් කළේය. මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය හා සමාජ ජාල වෙබ් අඩවි මගින් වැරදි අර්ථකථන […]

Read More

නිල කාලය අවසන් වූ පළාත් සභාවන් හි බලතල පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල් පිරිස් සදහන් කර ඇත. අද (04) ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සදහන් කළේය. පසුගියදා නිල කාලය අවසන් වූ උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව […]

Read More

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ ඇති කළමනාකරණ දුර්වලතා හේතුවෙන් රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට පත්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. අද (04) ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මේ බව සදහන් කළේය. ආර්ථිකයේ නිසි කළමනාකරණයක් නොමැති පසුබිමක රුපියල සීඝ්‍ර ලෙස කඩාවැටීමකට ලක්වී […]

Read More
1 71 72 73 74 75 78