Sunday, October 21, 2018

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය මාතර ප්‍රදේශයේ සිට තවත් දිගු කිරීමේ සැලසුම් වලට අනුව මාතර සිට බෙලිඅත්ත දක්වා නවතම දුම්රිය මාර්ගය මේ වනවිට ඉදිකෙරෙමින් පවති. මෙම දුම්රිය මාර්ගය දුම්රිය මාර්ගයේ සවිකොට තිබු සංඥා රැහැන් කපා ප්‍රවාහනය කල පුද්ගලයෙකු සහ එය මිලදී ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන […]

Read More

ආජන්ටිනාවේදී  පැවැති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 2000 කාන්තා බාධක දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් දීමට  හා ඇය දැනට ජිවත් වන නිවස අලුත්වැඩියා කර දීමට නිවාස අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී තිබේ. අද (21) පෙරවරුවේ මේ ක්‍රීඩිකාවට දුරකථනයෙන් කතා […]

Read More

දුම්රිය අනතුරු දෙකකින් ‍වන අලි දෙදෙනෙක් මිය ගොස් තවත් අලියෙකු තුවාල ලබා තිබේ. ඊයේ (20) රාත්‍රී 12ට පමණ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියේ වන අලීන් ‍දෙදෙනෙක් ගැටී එක් වන අලියෙකු මිය ගොස් ඇති අතර, අනෙක් වන අලියා බරපතළ තුවාල ලබා තිබේ. අද (21) අලුයම 1 ‍පමණ කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය […]

Read More

අද උදෑසන 6.30 ට පමණ රදැල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව පාලක මැදිරිය පවසයි. මේ වනවිට පීලිගත කිරීම් ආරම්භ කර ඇතැයි පාලක මැදිරිය පවසා තිබේ. මේ අතර මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත. මේ හේතුවෙන් උදෑසන 6.10 ට මඩකලපුව සිට කොළඹ […]

Read More

පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් අද උදෑසන 7.00 ට පමණ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වෙති. CCTV කැමරා පද්ධතිය සවි කර ඇති කුළුණ මත රිමාන්ඩ් සිරකරුවන් 50 ක් පමණ රැඳී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේය. පසුගිය සතියේ සිට බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කෙරිණි. […]

Read More

ඉතාලි වීසා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කළ කණ්ඩායමක් මාරවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මහවැව, තොඩුවාව ප‍්‍රදේශයේ තරුණයෙකු කළ පැමිණිල්ලක් අනුව සිදු කෙරුණු විමර්ශනයකදීයි. තරුණියක් විවාහ කර දී ඉතාලියේ වීසා ලබාදෙන බව පවසා තමන්ගෙන් රුපියල් ලක්‍ෂ 6 ක මුදලක් වංචා කර ඇති බවටයි ඔහු එම පැමිණිල්ල සිදුකර තිබුණේ. ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු […]

Read More

ද්‍රවිඩ ජාතික සන්ධානය දෙකඩ කරමින් උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා මෙම මස 24 දා නල්ලූර්හි රාජා පරමේෂ්වරී ශාලාවේදී නව පක්‍ෂය බිහිකිරීමට තීරණය කර ඇත. මේ සඳහා මහ ඇමැතිවරයා සිය ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සියලු ක්‍රියාකාරීන්ටත් උතුරේ වෘත්තීය සමිති ව්‍යාපාරික සහ රාජ්‍ය නොවන සංවිධානවලටත් ඇරයුම් කර තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති වෙනස්‌ වී […]

Read More

හිනිදුම ප‍්‍රදේශයේ 18 හැවිරිදි තරුණයකු විසින් 13න් හැවිරිදි රූමත් බාලවයස්කාර දැරියක් ගැබිනියක් බවට පත්කොට ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ තරුණයා හිනිදුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දැරියගේ ඥාති පුත‍්‍රයකු වන අතර මේ වන විට දැරිය පස්මසක ගැබිනියක් බවද පොලිසිය පවසයි. දැරිය හා සැකකාර තරුණයා වතු ආශ‍්‍රිත ප‍්‍රදේශයක පදිංචිව සිටින අතර දැරිය පාසල් ගොස් ඇත්තේ […]

Read More

අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර මහතා අද (18) ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරනු ලැබීය. මේ වසරේ මැයි මස 11 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රය සැකසීමේ ක්‍රම වේදය සැකසෙන ආකාරය පහත දක්වා තිබේ. වරායේ ගොඩබාන පිරිවැය (V i) :- බොරතෙල් බැරලයක් සදහා […]

Read More
1 2 3 46