Sunday, October 21, 2018

පාසල්  දරුවන්ගේ සෞඛ්‍යය අනතුරේ හෙළමින්, නියමු ව්‍යාපෘතියක් සේ පාසල් පද්ධතියට ප්ලාස්ටික් ඩෙස්ක් හා පුටු හඳුන්වාදීමේ සැලසුමක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව උපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ වෘත්තීය එකමුතුවේ සංවිධායක මාලින්ද රාජපක්ෂ හෙළි කරයි.  ඊයේ (17දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව හෙළි කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ පැවැසීය. අධ්‍යාපන අමාත්‍යාංශය සෑම අතකින්ම වාංචා දූෂණ […]

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (18) සවස ඉන්දියාවේ දින දෙකක නිල සංචාරයක් සදහා නව දිල්ලි නුවර බලා පිටත්ව ගියේය. එතුමා දූත පිරිස 15 දෙනෙකු  අද (18) සවස 2.15 ට පමණ ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 195 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් […]

Read More

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (17) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය. දේහය තැන්පත් කර ඇති නාවල, කොළඹගේ මාවතේ පිහිටි නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.  

Read More

16 හැවිරිදි මන්ද මානසික දැරියක් දූෂණය කළේ යැයි යන චෝදනාව මත ත්‍රිරෝද රථ රියැදුරකු  කුලියාපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔහුව 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය. අතවරයට පත් මන්ද මානසික දැරීයගේ පුංචි අම්මාගේ පෙම්වතා යැයි කියනු ලබන සැකකරු මෙයට මාස දෙක තුනකට […]

Read More

සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග ක‍ළේ ය. කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය තීන්දුව ලබා දුන්නාය. නඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරිය […]

Read More

කළුතර, තෙඹුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාගේ සේවය යළි පිහිටුවීමට පියවර ගෙන තිබේ. පොලිස් මධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර මහාතා විසින් ඊයේ (16)  පොලිස් සැරවයන්වරයාගේ සේවය පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි.  

Read More

YouTube වෙබ් අඩවියේ බිඳ වැටීමක් මේ වන විට සිදුව තිබේ. ඊයේ රාත්‍රියේ සිට මෙම ගැටලුව පැන නැගී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. YouTubeහි වීඩියෝ දර්ශන නැරඹීමේ හැකියාවක් නොමැති හෙයින් ලොව පුරා YouTube භාවිත කරන්නන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.  

Read More

මැන්චෙස්ටර් නගරයේ තරුණියන් දෙදෙනෙකු  නිරුවත් සිරුරේ ස්ට්‍රෝබෙරි ජෑම් තවරා ගෙන නගරය මැද සිටි ඇති බව විදෙස් මධ්‍යෙ වාර්තා කරයි. මොවුන් දෙදෙනා මෙලෙස ජෑම් තවරා ගෙන මැන්චෙස්ටර් නගර මැද බංකුවක වාඩි වී සිටියදී අසල වෙළඳසැල් වල ඇති මිනිසුන් එතනට රැස්ව ඇති අතර මෙලෙස ඔවුන් නිරුවත් සිරුරේ ජෑම් තවරා සිටිමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.  

Read More

යාපනයේ තින්නවේලී ප්‍රදේශයේදී අද (16) සවස 3 පමණ ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු පාරේ ගමන් කරමින් සිටි තරුණියක්ව ත්‍රීරෝද රථයට බලෙන් පටවාගෙන පැහැරගෙන ගොස් තිබේ. මේ සිද්ධිය දුටු අයෙකු යතුරුපැදියකින් ත්‍රීරෝද රථය පිටුපස මද දුරක් හඹා යද්දී එහි සිටි පිරිස ඔවුන් විසින් පැහැර ගත් තරුණිය ඇද සිටි ඇදුමෙන් කොටසක් ගලවා යතුරුපැදිකරුගේ මුහුණට දමා ගසා තිබේ. ඇදුම […]

Read More