Sunday, October 21, 2018

උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරු වල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කොට ගම්වල නම් සදහන් නොකරණ ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරේ පළාත් පාලන නිලධාරීන් සදහා වූ රැස්වීමකදී ප්‍රකාශ කළේය. ප්‍රධාන අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන ලද්දේ ‘නාගදීපය’ යනුවෙන් ගමක් නැති බවත් එය සියළු භාෂාවලින් නයිනතීව් වශයෙන් සටහන් විය යුතු […]

Read More

ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ (15) රාත්‍රියේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. මිය යන විට ඇය 79 වන වියේ පසු විය. ප්‍රවීන ගායන ශිල්පි දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය මෙරට […]

Read More

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් කඩකිරීම සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතාට බරපතළ චෝදනා එල්ලවී තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වන සනත් ජයසූරි මහතාට අද (15) සිට දින 14ක් ඇතුළත කරුණූ දක්වන ලෙසට දැනුම් ඇති බව වාර්තා […]

Read More

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මර්කල් මුල් වරට මව්පිය පදවි ලැබීමේ අපේක්ෂාවෙන් සිටි. මේගන් මර්කල් නොහොත් සසෙක්ස් හි ආදිපාදවරිය ලබන වසරේ වසන්ත සමයේදී සිය ප්‍රථම දරුවා බිහි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හැරී කුමරු සහ මෙගන් කුමරිය මෙය නිවේදනය කර ඇත්තේ පැසිෆික් කලාපයේ සංචාරයක් අරඹන අවස්ථාවේදීය. හැරී කුමරු අමෙරිකානු නිළියක වූ […]

Read More

ඊයේ (14) සවස  6.30 ට පමණ සදුන්පුර – ළිහිණියාගම මාර්ගයේ උත්තලපුරදී  එකම පවුලේ පස් දෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් ටිපර් රථයක් ගැටී සිදුවූ  අනතුරකින් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතිබව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි. දෙහිඅත්තකණ්ඩිය, උත්ලපුර අංක 82 හි පදිංචිව සිටි ආර්.එම්.නාමල් ප්‍රියන්ත අවුරුදු (34) යතුරු පැදිකරු සමග එහි ගමන්ගත්  ඔහුගේ වැඩිමල් පුතුන්වු ආර්.එම්.කවිදු  රුක්ෂාන් (අවුරුදු 14 ) සහ […]

Read More

පාපැදි පුහුණුවේ යෙදුණු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වසන්ත නමැති යුද හමුදා සෙබළෙකු බස් රථයක ගැටීමෙන් අද (15) උදෑසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඕමන්ත පොලීසිය පවසයි. වව්නියාව කනගරායන්කුලම 561 බළසේනාවට අයත් යුද හමුදා සෙබළෙකු අද උදෑසන යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ ඕමන්ත මහරම්බකුලම ප්‍රදේශයේදී පාපැදි පුහුණුවීම් සිදුකිරීමේදී අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය. යුද හමුදා […]

Read More

හෙට්ටිපොළ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි විදුහලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර සිසුවියකට මාස 10 ක පමණ කාලයක් තිස්සේ වරින් වර සිදුවූ ලිංගික අපයෝජනයක් ගැන ඇය කිසිවෙකුට පවසා නොතිබී පාසලේ පැමිණිලි පෙට්ටියට තුණ්ඩුවක ලියා සටහනක් තැබීමෙන් පසු අපයෝජනය සිදු කළ 52 හැවිරිදි විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගත් සිද්ධියක් හෙට්ටිපොළින් වාර්තාවේ. මෙම සිසුවියගේ මව සහ පියා […]

Read More

ඓතිහාසික සීගිරි පර්වතයේ ඇති සීගිරි කුරුටු ගී සහ සීගිරි අප්සරාවන්ගේ සිතුවම්වල ත‍්‍රිමාණ පිටපත් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ ලේසර් කිරණ මගින් ත‍්‍රිමාණ පිටපත් ලබාගැනීම සිදුවන බවයි. මෙමගින් අපේක්ෂිත ප‍්‍රතිඵල පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය බී.ඩී. නන්දදේව මහතා ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අදහස් පළ කළා. මෙහිදී අවධාරණය […]

Read More

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ 134 වන ගුණ සමරුව වෙනුවෙන් තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි. කමිටුවක් මගින් මෙම විභාග වෙනස ගැන අධ්‍යයනය කරන බවත් ඒ අනුව විභාග […]

Read More