Monday, November 19, 2018

රෝස තිරිවානා ලෙසට උකුවෙල, උඩතැන්න රත්වත්තවත්තේ කැණිම් සිදු කෙරෙන්නේ ‘සෙව්වන්දි’ නැමැති මැණික් විශේෂයක නිධියක් බව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු වන ඇන්ටන් ජයකොඩි පවසනවා.  එමෙන්ම පාරිසරික වශයෙන් හානිකර අන්දමට කඩා ඉවත් කෙරෙන මෙම පාෂාණය පිළිබදව පරිසරවේදීන් හා පරිසර සංවිධාන එක්ව දක්වන විරෝධතා පිළිබඳව සොයා බැලීමට පැමිණ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි විසින් මෙම පාෂාණ නිධිය සෙව්වන්දි නැමැති […]

Read More

ඊශ්‍රායෙලය සහ පලස්තීන ප්‍රදේශවල සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍ය රාජකීයයා ලෙස විලියම් කුමරු අද මැදපෙරදිග සංචාරයක නිරත වේ. මෙය සිදුවන්නේ වසර 70කට පසුවය.

Read More

මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සංවිධානය කරන රිදී තිරයේ සොඳුරු සිත්තම් සිනමා සාහිත්‍ය ප්‍රදර්ශනය ලබන 25 සහ 26 යන දෙදින තුළදී පැවැත්වීමට නියමිතව තිබේ.   විචාරශීලි බුද්ධිමත් පාසල් ප්‍රජාවක් අප සිංහල සාහිත්‍ය සඳහා යම් කිසි දායකත්වයකින් ගොඩ නැගීම මෙහි අරමුණ බව ගරු රුවන් දේශප්‍රිය පියතුමා පියතුමා සඳහන් කළේය. මරදාන ශාන්ත ජෝසප්  විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය විසින් […]

Read More

රථවාහන අනතුරක දී රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා මින් ඉදිරියට අනතුර සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බව රථවාහන පොලිස් මූලස්ථානයේ පොලිස් පරීක්ෂක කේ. ටී. ටී. එස්. ගුණසිංහ මහතා පැවැසීය. ඉදිරිපත්වී ඇති 2018 අංක 18 දරන පනත යටතේ ඉදිරියේ දී මේ අනුව ක්‍රියාත්මක විය යුතු බව ද ඒ මහතා පැවසීය. එමෙන්ම ජංගම […]

Read More

අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳුවහොත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් වන බව දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී එච් .එච් එම් මන්සූර් මහතා  ඊයේ (21) පාර්ලිමේන්තුවේදි පැවසීය. මන්සූර් මහතා මේ බව පැවසුවේ සුරාබදු ආඥා පනතේ නිවේදන පිළිබඳ විවාදයේදීය. රජය අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුයි. ඒ අයට සුදුසු තැන්වල ඉඩම් දෙන්න කියලා ඉල්ලනවා .මේ ප්‍රශ්නවලට උදව් […]

Read More

රටේ ණය බර පියවීම සඳහා සෑම පුරවැසියෙක්ම  දැඩි කැප කිරිම් කල යුතු බව දේශිය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක පවසයි. දඹුල්ල ප්‍රදේශයේ  ඊයේ(21) පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් මේ බව පවසා ඇත.  

Read More

පසුගිය දිනවල දකුණු පළාත පුරා පැතිර ගිය  ඉන්ෆ්ලුවන්සා වයිරසය නිසා කුඩා දරුවන් රැසකට ජීවිතය අහිමි වුනා. දකුණු පළා‍තේ ජන ජීවිතයට විශාල තර්ජනයක් එකතු කරමින්  පැතිර ගිය මෙම වෛරසය සම්බන්ධයෙන් විවිධ මත රට පුරා පැතිර යද්දී ඉන් හේලර් කිරීම සඳහා යොදා ගන්නා ඖෂධයක් හේතුවෙන් මෙම වෛරසය පැතිර ගිය බවට සැකයක් මතුව තිබුනා. ඒ අනුව සිදුකරන ලද […]

Read More

මාතලේ, උඩතැන්න, රත්වත්ත වත්තේ රෝස තිරුවාණා ලෙසට සලකා කැණීම් සිදු කෙරෙන්නේ සෙව්වන්දි නමැති මැණික් විශේෂයක නිධියක් බව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෝ පවසති. පාරිසරික වශයෙන් හානියක් සිදුවන අන්දමට මෙම පාෂාණය කඩා ඉවත් කරන බවට චෝදනා කරමින් පරිසරවේදීන් හා පරිසර සංවිධාන ඒක්ව දක්වන විරෝධතා පිළිබඳව සොයා බැලීමට පැමිණි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි මහතා විසින් මෙම පාෂාණ නිධිය […]

Read More

පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය මාරවිල අධිකරණයේ නඩු විභාගයකට ගවුමක් උඩින් නීතීඥ ලෝගුව ඇඳගෙන පැමිණිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් අවවාද කළ සිද්ධියක් වාර්තාවෙයි. මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ඇය ගවුමක් ඇඳ පැමිණම ගැන මාරවිල නීතිඥ සංගමය විරුද්ධවී තිබේ. ඔවුන් නීතිඥවරිගේ ඇඳුමට විරුද්ධව අධිකරණයට ලිපියක් මඟින් කරුණු වාර්තා කර ඇත. මාරවිල නීතිඥ […]

Read More