Sunday, September 23, 2018

සංචාරක ඉන්දීය කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම අතර 3 වන පන්දුවාර 20 කි‍්‍රකට් තරගය අද පැවැත්වේ. ඒ, සී සී සී කී‍්‍රඩාංගණයේදීයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 13 කින් ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. දෙවන තරගය විසදුමකින් තොරව නිමාවට පත් වුණු අතර දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට තරග 5 […]

Read More

ලෝක ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා ශූරතා – 2018 තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ප්‍රියංගිකා කුමාරි යගුලිය දැමීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ඊයේ(21)  සවස කටුනායක ගුවන් තොටුපොළෙන් යළි මව්බිම වෙත පැමිණ ඇත. ඇය ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් , වයස අවුරුදු 40 – 44 කාණ්ඩයෙන් යගුලිය දැමීම තරග ඉසව්ව සදහා ඉදිරිපත් වී තිබුණි […]

Read More

ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 136 කින් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන නායකයා මුලින් පන්දුවට පහර දී ඇත. තරගයේ 40 වන ඕවරය දක්වා සිය අණසකට නතුකර ගෙන තිබු බංග්ලිදේශ පන්දු යවන්න ගෙන් අවසන් පන්දුවාර 10 තුලදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ලකුණු 97ක් ලබා ගැනීම හේතුවෙන් නියමිත පන්දුවාර 50 […]

Read More

ඉඟියක් පළ කරමින් හිටපු ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට මුහුණ දී තිබෙන තත්වය හමුවේ යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එකතු වීමේ සූදානමක් අැති බවය. පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක අද පැවති ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබුණි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ 2019  ලොක කුසලානය වන තෙක් […]

Read More

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරගය අද (19) එරට වේලාවෙන් පස්වරු 03.30 ට ආරම්භ වීමට නියමිතය. ඉන්දියාව සහ පාකිස්ථානය තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තරග වදින අතර එම කණ්ඩායම් දෙකම සහභාගී වූ පළමු තරග ජයගෙන තිබේ.  

Read More

ශ්‍රී ලංකා කාණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු 91ක ජයක් වාර්තා කරමින් තුන්වන තරඟයේ ජය අෆ්ගනිස්ථානයට හිමි විය. කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට තීරණය කළ අතර  ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 249ක් ලබා ගත්තේය. පසුව පන්දුවට පහර දිමට පැමිණි ශ්‍රි ලංකා පිලට […]

Read More

ඩුබායි වල අබුඩාබි නගරයේ ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම විසින් ජයග්‍රාහණය කර ඇත. ඒ අනුව ශ්‍රි ලංකාට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කර ඇත.  

Read More

30 වන මහවැලි ක්‍රිඩා උලෙළේ් සමාප්ති උත්සවය ඊයේ (16) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. ”ස්වයංපෝෂිත යුගයක් ” මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්, තේමාව යටතේ ඊයේ ආරම්භ කෙරුණු ක්‍රිඩා උලෙළ සදහා මහවැලි කලාප 10ක ක්‍රිඩක ක්‍රිඩිකාවන් 3000ක් පමණ එක්වූ අතර, ක්‍රිඩා උලෙළ ඉසව් 42 කින් සමන්විත විය. ඊයේ (16) පැවති සමාප්ති […]

Read More

ඉන්දීය කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග ඊයේ (16) පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 03ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමත් විය. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීයාව ලකුණු 253ක් රැස් කළ අතර තරගය අවසන් වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ශ‍්‍රී ලංකාව ලකුණු 257ක් රැස් කරමින් තරගය ජය ගත්තා. එහිදී චමරි අතපත්තු ලකුණු 115ක් රැස් […]

Read More
1 2 3 23