Wednesday, October 24, 2018

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රි ලංකාවට ලකුණු 279 ක ඉලක්කයක් හිමිව තිඛෙනවා. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 278 ක්. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක ඔවන්් මෝගන් ලකුණු 92 යි. ජෝ රූට් ලකුණු 71 ක් […]

Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි. සිව් වන දිනයට තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 136ක් ලබා සිටියේය. පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 482ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිමේදී සියලු දෙනා […]

Read More

ශ්‍රි ලංකාවේ ලාල් පුෂ්ප කුමාර ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය. ආසියානු පැරා ක්‍රීඩා තරගාවලිය ඉන්දුනීසියාවේදී පැවැත්වෙන අතර එහි තරග පැවැත්වෙන 5 වන දිනය අදයි. ලාල් පුෂ්ප කුමාර ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් ද සමගින් පදක්කම් 9ක් […]

Read More

හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ ඉර්ෆාන් අහමඩ්, නදීම් අහමඩ් සහ හසීම් අම්ජාඩ් යන ක්‍රිඩකයින් තිදෙනාට එරෙහිව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල කර තිබේ. ඒ අනුව ඉර්ෆාන් අහමඩ්ට එරෙහිව චෝදනා 12ක් ද නදීම් අහමඩ් සහ හසීම් අම්ජාඩ්ට එරෙහිව චෝදනා 05ක් පවතින බව සඳහන් වන අතර මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එම ක්‍රීඩකයින් තිදෙනාට […]

Read More

අයි සී සී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ (08) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටින දඹුල්ල කන්ඩලම හෝටලයට පැමිණ එහි සිටි  ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතනද පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය ලබන බදාදා (10) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මේ දිනවල පැවැත්වෙන පුහුණුවීම් සදහා ශ්‍රී […]

Read More

අද (08) සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනයයි. ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03ක් බිඳවැටී ලකුණු 255ක් ලබා ගෙන තිබේ.  නොදැවී පන්දුවට පහර දෙමින් සිටින හැරිස් සොහෙල් ලකුණු 15ක් සහ මොහොමඩ් අබ්බාස් එක් ලකුණක් ලබා […]

Read More

අද (07) ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඩුබායිහිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ඔවුන් ලබා සිටි ලකුණු සංඛාව 89ක්. නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඉමාම් උල්හක් ලකුණු 36ක් ද මොහොමඩ් හෆීස් ලකුණු 48ක් […]

Read More

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය තිබූ දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කර තිබේ. ඒ, තරගය පැවැත්වෙන කොළඹ පී සාරා ඕව්ල් ක්‍රීඩාංගණයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙනි. මීට සුළු මොහොතනට පෙර තරගයේ ප්‍රධාන විනිසුරුවන් දෙපළ පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා කිරීමේ අනතුරුව මෙලෙස තරගය අතහැර […]

Read More

2018 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා  තරගාවලියේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛතීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ  දී පැවැත්විණි. මෙරට හතළිස් පන් ලක්ෂයක් වූ පාසල් සිසු දරු දැරියන්ගේ ශාරිරික සුවතාව හා ක්‍රීඩා  කෞශල්‍යය නගාසිටුවීම හා ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන්ගේ නිසග හැකියාවන් ඔප මට්ටම් කරන, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා […]

Read More