Wednesday, October 24, 2018

ශ්‍රි ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රිඩා ආමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පත් කර තිාබ්. එහි සභාපති ලෙස හිටපු තේරිම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි පත් කර ඇති අතර තේරිම් කමිටුවේ සෙසු සමාජිකයන් ලෙස ගාමිණි වික්‍රමසිංහ,එරික් උපශාන්ත, ජෙරින වවුටර්ස් සහ තරඟ සංචාරයේ තේරිම් භාරව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පත් කරඇත. මෙම තේරිම් කමිටුවේ කාල සීමාව මැයි 16 […]

Read More

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ. ඒ අනුව 2020 වසරේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇත. තිලකරත්න මහතා මින් පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර ඔහු අන්තර් ජාතික […]

Read More

පසුගිය වසර අග භාගයේ කැරිබියන් දූපත් හරහා ඇදී ආ ‘ඉර්මා‘ හා ‘මරියා’ කුණාටු නිසා විනාශයට පත් වූ කැරිබියානු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් ඊයේ (31)එංගලන්තයේ ලෝඩ්ස් ක‍්‍රිඩාංගණයේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම හා ලෝක පිළ අතර තරගයෙන් ලකුණු 72ක පහසු ජයක් හිමිකරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 200ක […]

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරගවලදී කාසියේ වාසිය සළකා බැලීමෙ සම්ප්‍රදය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට 29දා මුම්බායි නුවර නුවරට රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව තීරණය කර ඇත. ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කරන තරගවලදී කිසිවෙකුටත් අසාධාරණයක් නොවන ලෙසට කාසියේ වාසිය සලකා බැලීම වෙනුවට සංචාරක කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම හෝ පන්දු යැවීම පිළිබඳව තීරණය ගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සාකච්ඡාවක් […]

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  අතර තුන්දින ක්‍රිකට් තරගය ඊයේ ට්‍රිනිඩ්ද්‍රාඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර එහි කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 318ක් ලබා ගැනීමට සමත් විය. ඉනිමේ […]

Read More

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ටෙස්ට් තරඟාවලියට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී  වන තුන්දින පෙරහුරු තරඟය අද(30) රාත්‍රියේ බ්‍රයන් ලාරා ක්‍රිඩාංගනයේ ආරම්භ වීමට නියමිතයි. බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරඟය ශ්‍රි ලංකා කණ්ඩායමට ලැබෙන එකම පුහුණු තරඟය වන අතර දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.  

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත 20/20 ක්‍රිකට් තරඟයේ ලෝක කණ්ඩායමෙන් ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩයා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉවත්ව තිබේ. හර්දික් පාන්ඩයා වෙනුවට එම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ෂාමී ඇතුළත් කර තිබේ. ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20/20 තරගය ලබන 31 වන දින ලන්ඩන්හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි […]

Read More

මුදලට තරඟ පවාදීමේ සිද්ධින් පිළිබඳ අල්ජසීරා පුවත් සේවය සිදු කල හෙලිදරව්ව සම්බන්ධයෙන් සියලුම සමාජික රටවල පූර්ණ සහයෝගය ඇතිව පූර්ණ පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. එම කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය මගින් අදාළ පරීක්ෂණ සිදු කිරිමට නියමිතයි. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ රැස්වු […]

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ධුරය සඳහා පැවැත්වෙන නිලවරණය සඳහා තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන් ද සිල්වා නාම යෝජනා භාරදෙයි. මෙම සිව්දෙනාගේ නම් ක්‍රිකට් සංගම් වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ විරෝධතා ඇත්නම් හෙට(22) දිනට ප්‍රථම ඉදිරිපත් කරන ලෙසද දන්වා තිබේ    

Read More