Wednesday, October 24, 2018

අද (04) සිය මංගල ටෙස්ට් තරඟයේදීම ටෙස්ට් ශතකයක් රැස්කළ ළාබාලම පිතිකරුවන් අතර එක්වීමට ඉන්දීය යොවුන් පිතිකරු ප්‍රිත්වි ෂෝ සමත් වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දීය කණ්ඩායම සමග අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදියි. මෙහිදී පන්දු 154කට මුහුණදුන් ප්‍රිත්වි ෂෝ ලකුණු  හතෙර් පහර 19ක්ද සමගින් අගනා ලකුණු 134ක් රැස්කළා. ප්‍රිත්වි ෂෝ ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් […]

Read More

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා , එංගලන්ත , ඉන්දීය තුනකොන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා වු මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයට අනුව ගරු පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සහභාගීවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී […]

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසන්නේ එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී නව සැලැස්මකට අනුව ක්‍රිඩා කිරීමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වන දින ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (03) පැවති මාධ්‍ය […]

Read More

යාවත්කාලීන කල ICC ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය දැන් ක්‍රියාත්මකයි. මේ අනුව පන්දුව පලුදු කිරීම ඇතුලු චෝදනා කිහිපයකට ලබාදෙන දඩුවම් ප්‍රමාණය ඉහළ නංවා තිබේ. ඒ අනුව 3 වන මට්ටමේ වරදකට දැනට ලබාදෙන දඩුවම් ළකුණු 8 දඩුවම් ළකුණු 12 ක් දක්වා ඉහළ දැමෙනු ඇති. එය ටෙස්ට් තරග 6 කට හෝ එක්දින තරග 12 කට සමාන වනු ඇති. […]

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියහ. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළඹෙන 10 වන දා ආරම්භ වන අතර එයට එක්දින තරග 5 ක් එක් පන්දුවාර 20යි 20 තරගයක් හා ටෙස්ට් තරග 3 ක් ඇතුළත් ය. මෙම තරගාවලිය වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් […]

Read More

අවසන් මහා තරගයේදී ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලය කඩුලු 4 කින් පරාජය කරමින් 6 වැනි විශ්වවිද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ව්‍යාපාර කළමනාකරණ පාසල සමත් විය. තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර කාසිය වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී රැස් […]

Read More

ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ ශී‍්‍ර ලංකාව සහභාගි වූ දෙවන තරගය අද පරාජයට පත් වුණි. ඒ, හොංකොං කණ්ඩායම හමුවේයි. හොංකොං කණ්ඩායම එම තරගය ජය ගත්තේ ලකුණු 31 ට 14 ක් ලෙසයි. ශී‍්‍ර ලංකාව, චීන තායිපෙ කණ්ඩායම ලකුණු 33 ට 12 ක් ලෙස පළමු තරගයේදී පරාජයට පත් කළා. ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම මූලික වටයේ සහභාගි […]

Read More

අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දුව දක්වා දෙපිලට දෝලනය වෙමින් පැවති උද්වේගකර තරගයක් නැරඹීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ඉඩ සලසමින් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් 2018 ආසියා කුසලානය හිමිකර ගැනීමට ඉන්දියාව ඊයේ (28) සමත් වුනා. ඒ අනුව මේ දක්වා ආසියානු කුසලාන 7 ක ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට ඉන්දියාවට හැකිවුවා. අවසන් මහ තරගයේ කාසියේ වාසිය […]

Read More

තේරීම් කමිටු සාමාජිකයින්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ශී‍්‍ර ලංකා කබඩි කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන කබඩි තරගාවලියක් සදහා සහභාගි කරවීමේ උත්සාහයක් පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා. එ් කබඩි සම්මේලනයේ විධායක කමිටුවේද අනුමැතියකින්ද තොරවයි. ලබන මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සදහා ආසියානු කී‍්‍රඩා උළෙලට එක් වූ කබඩි කී‍්‍රඩකයන්ද වෙයි. කබඩි තේරීම් කමිටු […]

Read More