පාර්ලිමේන්තුව ආරම්භයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කේන්ද්‍රස්ථානය යැයි පැවසුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගෙල සිඳ දැමුවේත් එම කේන්ද්‍රස්ථානයේ සිටම බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සදහන් කරයි. අද (03) පාර්ලිමේන්තුවේදි පැවති ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ 70 වසරක සංවත්සරය සැමරීමේ විශේෂ සැසිවාරයට එක්වෙමින් ප්‍රධාන සංවිධායකවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, රාජාණ්ඩු ඉතිහාසයකයට උරුමකම් කියූ අපේ රටේ ජනතාව […]

Read More

ලේ වැගිරීම් තුලින් පාලන බලය අල්ලා ගැනීමට උත්සාහ කල පිරිස් ද වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කොටස්කරුවන් වෙමින් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පැමිණ සිටින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සදහන් කරයි. අද (03) ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ 70 වසරක සංවත්සරය සැමරීමේ විශේෂ සැසිවාරයට එක්වෙමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සැසිය අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වසර […]

Read More

රට තුල පවතින ජනවාර්ගික ගැටලුවට ස්ථිර දේශපාලන විසදුමක් අවශ්‍ය වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. අද (03) පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වී වසර 70ක් සැපිරීම නිමිත්තෙන් පැවති විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට වසර 70ක් සම්පුර්ණ වී ඇති පසුබිමක ඉටුකර ගැනීමට නොහැකි වූ සුවිශේෂී කරුණක් ලෙස ජනවාර්ගික ගැටළුව […]

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් රට බෙදිමකට ලක්නොකර රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි. අද (03) පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ආර්ථික සමෘද්ධිය ගොඩනැගීම […]

Read More

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝගකර ඇත. අද (03) අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ මොවුන්ට අධි චාේදනා භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් හා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප 2ක් මත මොවුන් මුදාහැර ඇති […]

Read More

ඝාතනයට ලක් වු වසිිම් තාජුඩිින්ගේ ඝාතන සිද්ධියට අදාලව හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර සැකකරුවකු ලෙසින් නම් කර අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම ලබන 19 වනදාට කල්දැමීමට අධිකරණය තීරණය කර ඇත. අද (03) අදාල සිදුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මෙම නියෝගය ලබාදුන් බව සියදෙස අධිකරණ වාර්තාකාරිණිය සදහන් කළේය. ඊයේ […]

Read More

ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් එළඹෙන 06 වනදා මත්තල ගුවන්තොටුපල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සදහන් කරයි. අද (03) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපල ඉන්දියාවට පවරාදීමේ උත්සහයක වත්මන් ආණ්ඩුව පසුවන බව සදහන් කල […]

Read More

අද දිනට ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුවට  වසර  70 ක් පිරිමට නියමිතය. ඒ  නිමිත්තෙන්  අද (03) පස්වරු 3ට විශේෂ සභාවාරයක්  පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඒකාබද්ධව පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත්කිරීමටද සැළසුම් කර ඇති අතර එම යෝජනාව පිළිබඳව පක්ෂ විපක්ෂ මැති  ඇමැතිවරුන් අදහස් දැක්වීමට නියමිතය.

Read More

මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන්ට ගල්කිස්ස ප්‍රදේශයේදී භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කල ආකාරය අනුමත කළ නොහැකි යැයි නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි. ඊයේ (02) අරලියගහ මන්දිරයේදී ප්‍රාදේශිය පොලිස් නිලධාරීවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. පොලිස් නිලධාරීන් සියයට 95ක්ම තමන්ගේ රාජකාරිය නිසි පරිදී ඉටු කළත් […]

Read More