කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන පාර,කාත්තන්කුඩිය 01 ප්‍රදේශයේ අද(18) අළුයම 3.20ට පමණ ලී වෙළදසැලක් තුල හදිසි ගින්නක් හට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කාත්තන්කුඩිය පොලිසියට ලද පණිවිඩයකට අනුව වහාම ක්‍රියාත්මක පොලිස් නිලධාරීන්, මහජනතාව එක්ව ගින්න මැඩපවත්වා ඇත. ගින්න හේතුවෙන් ජිවිත හානි කිසිවකුත් නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.කාත්තන්කුඩිය පොලිසිය වැඩිදුර […]

Read More

තිරප්පනේ  පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ මහානාම මහා විදුහල අසලදී කැකිරාව සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ වෑන් රථයක් පදික මාරුවක් හරහා ගමේකල පුද්ගලයකු මත ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරට පත් පුද්ගලයා අනුරාධපුර රෝහල ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ. මෙසේ අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 45 ක්වූ ඇටවීරගොල්ලෑව, මැදවච්චිය ලිපිනනේ පදිංචි දිනයානේ පියනසේන යන තිරප්පනේ පොලිස් […]

Read More

  මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස්සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන තමන්ට ඇප ලබාදෙන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම් මේ මස 25 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු […]

Read More

  රටේ සැබෑ නිදහස සුරක්ෂිත ශ්‍රී ලංකාද්වීපයම එක ධජයක් යටතට පත් කරමින් එල්.ටී.ටී.ඊ  ත්‍රස්තවාදය පරදවා අද(18) දිනට වසර 9 ක් සපිරෙයි. ජාතියේ මෙම ඓතිහාසික විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඇති රණවිරු ස්මාරකය ආසන්නයේදි පැවැත්වීමට නියමිතය. දශක 03 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව දෙමළ ඊලාම් විමුක්ති […]

Read More

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ඌරල වදුරඹ ශ්‍රී ක්ෂේත්‍රාරාම සුමංගල පිරිවෙන් විහාරස්ථානය අවට  නීති විරෝධී ස්ප්‍රීතු පෙරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු ඒ සඳහා යොදාගත් භාණ්ඩද සමඟ පසුගිය 15 දින අත්අඩංගුවට ගෙන තිබේ.ඌරල ප්‍රදේශයේ විවිධ කමිටු සාමාජිකයන් හා ප්‍රදේශවාසින් විසින් සිදු කරන ලද පැමිණිලි මත මෙම වැටලීම් සිදුකර ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සුරාබදු ඇප […]

Read More

ජපානයේ දුම්රියක් නියමිත වේලාවට වඩා තත්පර විසිපහකට පෙර පිටත් වීම නිසා මගීන්ට ඇති වූ අපහසුතාවය වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමට ජපාන දුම්රිය සමාගමක් ක්‍රියා කර තිබේ. “අපේ පාරිභෝගිකයන් මේ විදියට දැඩි අපහසුතාවට පත් කිරීම ඇත්තෙන්ම සමාව දිය නොහැකි වරදක්,” යනුවෙන් දුම්රිය ක්‍රියාකරුවෙකු පැවසීය. මීට පෙර ද මෙවැනි සිදුවීමක් වෙනුවෙන් ජනතාවගෙන් සමාව අයැද සිටීමට දුම්රිය බලධාරීහු ක්‍රියා […]

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයන් අපේක්ෂා කලහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු පළාත්වලත්මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට, […]

Read More

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලිවැව සිරිපුරගම ප්‍රදේශයේ තිබී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (17) උදෑසන වැල්ලවාය පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පසුව ගෙල කපා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ වෙහෙරයාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි විසිඑක් හැවිරිදි […]

Read More

මන්නාරමේ පසුගිය මැයි 12දා පවත්වන්නට යෙදුනු අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජනහමුව මැයි 19 සෙනසුරාදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරයි. අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරණ අතුරුදහන්වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පනත යටතේ නීතිගත කර ඇති ස්ථිර කාර්යාලයකි. දිවයින පුරා සිදුකෙරුණු […]

Read More