Sunday, October 21, 2018

උතුරු පළාත තුල ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීමට දෙමල ජාතික සන්ධානය දරන උත්සහයට වත්මන් රජයේ සහයෝගය හිමිවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අමාත්‍ය ජි. එල් පිරිස් සදහන් කර ඇත. අද (19) බොරැල්ල ඇන්. එම් පෙරේරා කේන්ද්‍රයේදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. උතුරු පළාත තුල පසුගියදා අධිකරණ […]

Read More

වර්තමානයේ විවිධ දේශපාලකයන්ගේ සාක්කුවේ සිටින ජනමාධ්‍යවේදීන් දැකගත හැකි බවත් එය ජනමාධ්‍ය ක්ෂේත්‍රයට විශාල අපකීර්තියක් ගෙන දෙන කරුණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කර ඇත. අද (19) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවති ජේෂ්ඨ මාධ්‍යවේදී ඩී. බී. ධනපාලගේ ගුණ අනුස්මරණ උළෙලකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. මාධ්‍ය නිදහස අහිමි වූ, මාධ්‍ය ආයතන ගිණි තැබීමට ලක්වූ හා […]

Read More

  මියන්මාර්හී, යැන්ගුන්හී ඇතිවූ ගින්නකින් සුඛෝපභෝගී හෝටලයක් දැවී එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.අයිකොනික් නැමති මෙම හෝටලයේ හටගත් ගින්නෙන් බරපතල තුවාළ ලද තවත් දෙදෙනෙක්  රෝහල් ගත කර ඇත.   මෙය සංචාරකයන්ගේ ඉතා අකර්ශනයට පත් මියන්මාර් සාම්ප්‍රදායික විලාසිතාවන්ට අනුව ඉදි කරන ලද හේාටලයකි.   ගින්න ඇති වන අවස්ථාව්දී හෝටලයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයන් 140ක් පමණ මුදවාගෙන ඇතැයි වාර්තා […]

Read More

ඇෆ්ගනිස්ථානයේ දකුණු ප්‍රදේශයේ තලෙයිබාන් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 43ක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි.   චැස්මෝ ප්‍රදේශයේ මයිවන්ඩ් දිස්‍ත්‍රික්කයේ කන්දිහාර් නැමති ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වේ.   මෙම සතියේ ඇෆ්ගනිස්ථානයේ එල්ල කරන ලද තෙවන ත්‍රස්ත  ප්‍රහාරය මෙය වේ.   මෙම ප්‍රහාරයෙන් සෙබලුන් 09ක් පමණ තුවාළ ලබා ඇති බවත් විදෙස් පුවත් […]

Read More

එක්සත් ජාතික පක්ෂ රත්මලාන දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත්කර ඇත. ඊයේ (18) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාල පත්වීම සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 2015 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදී ඉන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.

Read More

දුම්රිය සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයන් පිරිසක් වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිත බව දුම්රිය සේවක සමිතින් සදහන් කර ඇත. අදාල වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන් හා දුම්රිය ආරක්ෂක නිලධාරින් එක්වීමට නියමිත බව සදහන් වෙයි. පසුගියදා දුම්රිය සේවයේ සිදුවූ හදිසි වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වූ අතර මෙම වර්ජනය හේතුවෙන්ද එවැනි […]

Read More

මුලතිවු ප්‍රදේශයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලි අතුරුදන්ව ඇත.   ඊයේ (17) පස්වරුවේ සිට මේ පුද්ගලයන් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.   මෙසේ අතුරුදන්ව ඇත්තේ අන්ටනී විනෝදන් ක්ලේටස් කෲස් නැමති  මනල්කුඩුඉරිප්පු, මුලතිව් හී පදිංචි 18 හැවිරිදි තරුණයෙක් සහ උන්නාපිලව් මුලතිව් හී පදිංචි ඇන්ටන් අමලරාජ් දිනේෂන් නැමති 17 හැවිරිදි තරුණයෙකි.   මුලතිව් පොලීසිය හා නාවික හමුදාව […]

Read More

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත. අද (19) පස්වරු 3ට පැවැත්වෙන සාකච්ඡාවේදී “යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ” ඇතුලත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සදහන් වෙයි. පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකල ඉල්ලිිමක් සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ […]

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්යය මණ්ඩල නිලධාරියෙකු නිතිවිරෝධිව ස්වර්ණාභරණ තොගයක් රැගෙන එමින් සිටියදී කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (19) අළුයම සෞදි අරාබියේ ජෙඩා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් -282 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සදහන් කළේය. කිලෝ ග්රෑම් 5යි […]

Read More