Monday, November 19, 2018

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අද (20) පෙරවරුවේදි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් නිලවශයෙන් විවෘත කරන ලදී.   (www.mostr.gov.lk) යන ලිපිනය ඔස්සේ ඕනෑම අයෙක්ට එම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිය.   පාසල් දරුවන්, ග්‍රාමීය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ස්වයං රැකියා වල නියුක්තවුවන්, විශ්ව විද්‍යාල සිසුන්, විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, පර්යේෂකයින්, […]

Read More

බොදුබල සේනා සංවිධානය හා මුස්ලිම් ප්‍රජාව අතර දීර්ඝ කාලයක සිට පැවතෙන මතභේදාත්මක තත්වයට විසදුමක් ලබාගැනීම සදහා තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අදාල සාකච්ඡාව එළඹෙන (23) වනදා කොළඹදී පැවැත්වීමට බොදුබල සේනා සංවිධානය හා මුස්ලිම් කවුන්සිලය පසුගියදා එකගතාවයකට පැමිණියේය. අදාල සාකච්ඡාව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්. එම්. […]

Read More

  කඩවත අවට ප්‍රදේශ කිහිපයක අද (20) උදෑසන 9.30 සිට පැය 12ක කාලයක්  ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සදහන් කරයි.   අද උදෑසන කඩවත නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත මංසන්දියේදී ජල නළයක් පුපුරා යාම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිව ඇති බවද වාර්තා විය.   ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සදහන් කරන ආකාරයට […]

Read More

  සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළුව එහි දේපළ වලට පහර දී අනර්ථයක් සිදු කලැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි  වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 1දා  තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද(20) නියාේග කළේ ය.   ඔහුට ඇප ලබා දෙන ලෙසට කාෙළඹ මහාධිකරණයේ ඇප අයදුම් පත්‍රයක් ද  මේ වන […]

Read More

වසරේ ගතවූ මාස 9ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිහිටා ඇති දුම්රිය මාර්ගයන් හී සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ගොස් තරුණ තරුණියන් 24ක් මරණයට පත්වී ඇති බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාව සදහන් කරයි. දුම්රිය ආශ්‍රිතව පුද්ගලයන් මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යන බව සදහන් කරන එම සභාව ඉකුත් වසර කිහිපයට සාපේක්ෂව මේ වසරේදී දුම්රිය ආශ්‍රිත […]

Read More

  2015 වසරේ සිට මේ දක්වා ඉන්දියාවේ පරිසර දූෂණය හේතුවෙන් පුද්ගලයන් මිලියන 2.5ක් පමණ මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි. ඒ අනුව මෙම මරණ වලට ස්වසන ආබාධ, පෙනහලු පිළිකා, පාචනය, කොලරාව මෙන්ම හදුනානොගත් රෝග හේතු වී ඇත.   පරිසර දූෂණය හා සෞඛ්‍ය සදහා වන ලැන්කට් කොමිසම සදහන් කරන පරිදී ඉකුත් වසර දෙක තුළ චීනයේ මිලියන […]

Read More

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ. ආර්. ජයවර්ධනගේ මුණුපුරෙකු වූ ප්‍රදීප් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය අත්හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව සදහන් කර ඇත. ඊයේ (19) ඔහුගේ දේශපාලන පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා කොල්ලුපිටියේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කර තිබේ. එහිදී ඔහු ඉදිරියේදී පැවැත්වෙන කොළඹ දිස්ත්‍රික් නගරාධිපති […]

Read More

  ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන අද (20)දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.   ‘ග්‍රාම ශක්ති’ වැඩසටහන, රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගිත්වයෙන් දියත් කරනු ලබයි.   මෙම වැඩසටහන යට‍තේ මෙම වසරේදී, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ග්‍රාම නිලධාරි වසම් 700ක් තෝරා ගෙන, එකී වසම්වල වෙසෙන පවුල්වලින් 80%ක් සහභාගි වන මහ සභාවකින් සහ […]

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘතිය සමති කිහිපයක් එක්ව පවත්වන වර්ජනය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වීමට නියමිතය. අදාල වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන් හා දුම්රිය ආරක්ෂක නිලධාරින් එක්වීමට නියමිත බව ඊයේ (19) නිවේදනය කළේය. පසුගියදා දුම්රිය සේවයේ සිදුවූ හදිසි වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වූ අතර එවැනි තත්වයක් අද (20) ද උද්ගත විය […]

Read More